2010-09-29

..:: සින්ඩියක පුනර්ජීවය ::..

සින්ඩිකේටර් කියා වචනය අද බ්ලොග් කරුවන් අතර සුලභව අසන්නට ලැබෙන වචනයකි.නමුත් මේ අතරින් වඩාත් හොඳ සින්ඩිය හොයන්නට බ්ලොග් කතෘවරුන් නිතර උත්සුක වනවා.හොඳයි කියල කියන්නට මම උත්සහ ගත්තේ සින්ඩියේ පහසුකම් පිලිබඳවයි.
මම  අද ලිපියෙන් කියන්න යන්නේ පරණි සින්ඩියක පුණර්ජීවයක් පිලිබඳවයි.බ්ලොග් කරුවන් ගොඩක් දෙනෙකු හඳුනන මොබයිල්lk බ්ලොග් කියවනය පසුගිය කාලේ අපට දකින්නට හම්බුනේ නැහැ.එහි හිමිකරු පවසන අන්දමට එය තාවකාලිකව නවතාලීමට සිදුවූයේ එහි සංස්කරණ කටයුතු සිදු කිරීමට තිබූ හෙයින් යන්නය.කෙසේ නමුත් පැරණි සින්ඩිය නව ආරකින් සහ නව පෙනුමකින් ඔබ වෙතට පියනගනු ඇත.එහි හිමිකරු පවසනුයේ ඔවුන් සමඟ අත්වැල් බැඳගන්න එන්න කියාය.
කියවනය වෙත එබී බැලීමට මෙතනින් යන්න.

1 comment:

  1. අපගේ සින්ඩිය පිළබදව අර්ථවත් යමක් පල කිරිම ගැන අපගේ ස්තුතිය. කෙසේ ‍කොහෙම කලත් අප කාගෙත් වැඩම සයිබ්ර් අවකාශයට අපගේ සිංහල කම එක් කිරිමයි.

    ස්තුතියි.
    මොබයිල්lk සිංහල කියවනය

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...