2010-09-26

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට හොඳ මෘදුකාංගයක්....part-2 ::..

ඉලෙක්ට්‍රොනික් කරනකට්ටියට ආයෙත් හොඳ මෘදුකාංගයක් ගෙනාවා.මේක ඉතාම කුඩා මෘදුකාංගයක්.මෙයින් කොයිල් (ට්‍රාන්ස්ෆෝමර් , කෙටි තරංග කොයිල් , මධ‍යම තරංග කොයිල් , )වැනි කොයිල් මැන ගැනීමේ හැකියාව තිබේ.මම මෙතනදි මනිනව කිවුවේ උදාහරණයක් ලෙස ගත්තොත් ට්‍රාන්ස්ෆෝමරයක  කොයිල් වට ගනන සොයා ගන්න ඕනනම් සහ වට ගනන දැනගෙන අපට කොයිලයේ හෙන්ඩ්‍රි ( ප්‍රේරනය ) ගනන දැන ගැනීමට පවා මෙමඟින් පුලුවන.මෙය පාවිචි කිරීමට ඉලෙක්ට්‍රොනික් කරන අය දන්නවා.නමුත් සමහරුන්ට මෙය අපහසුනම් අදහස් දමන්න.මම කියා දෙන්නම්.

2 comments:

  1. paavichchi karana hatith kiyala dennakoooooooo.

    ReplyDelete
  2. admin@......
    DJ ඔයාගෙ අදහසට ස්තූතියි.මම එය වෙනමම ලිපියකින් පැහැදිලිව කියල දෙන්නම්

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...