2011-10-08

..:: මෙන්න අපට උදවු වන තවත් සගයෙක් ::..

ඔයාලට අද  මම ලබාදෙන්නේ තවත් හොඳ කුඩා මෘදුකාංගයක්.මෙමඟින් තමන්ගේ චැට් ගිනුම් කිහිපයකට එකම තැනින් ඇතුල්වී කටයුතු කල හැක.එනම්

* AIM (AOL Instant Messenger)

* Gadu-Gadu
* IAX (Inter-Asterisk Exchange)
* ICQ
* IRC (Internet Relay Chat)
* Jabber
* MSN
* Netsend

* Tlen

* Yahoo

Miranda IM v0.9.31 Portable| 3.4 MB


වැනි ගිණුම් මෙයට ඇතුලත්.මමත් මෙයනම් පාවිච්චි කරලනම් නැහැ.ඔයාල අරගෙනම බලන්නකෝ.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...