සිප්සල
Home
2011-02-23
..:: ලෝක කුසලානයේ තතු සැනින් එසැනින් ඔබට කියන හොඳම විජෙට් එකක් ::..
7:35 AM
ක්‍රීඩා
No comments
ලෝක කුසලානයේ තතු සැනින් එසැනින් ඔබට කියන හොඳම විජෙට් එකක් ඔයාලගේ වෙබ් එකට හෝ බ්ලොග් එකට පහසුවෙන් දාගමු.පහල අයිකනය ක්ලික් කර එම පිටුවට ගොස් ඔබට කැමති විජෙට් එකට අදාල
HTML COAD
එක කොපි කර ඔබගේ අඩවියේ පේස්ට් කරන්න.මෙතනින් ඔබට රිසි විජෙට් ගොඩක් තිබේ.
Read More
..:: ක්‍රිකට් විස්තර සජීවීව ඔයාලගේ ගූගල් බ්‍රවුසරයටත් ::..
7:26 AM
ක්‍රීඩා
No comments
මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඔයාලට ලබාදෙන්නේ ගූගල් ක්‍රෝමි පාවිච්චිකරන අයට ක්‍රිකට් විස්තර සජීවීව නැරඹීමට හැකි extensions එකකි.පහලින් එතනට ගිහින් එය ලබාගන්න.
Read More
2011-02-19
..:: නිල්නෙත සහ සිප්සල මාර්තු මස කැලැන්ඩරය ::..
9:22 AM
No comments
ඔන්න නිල්නෙත සහ සිප්සල සමගාමීව ඔබට ලබාදෙන ලස්සන පරිගනක කැලැන්ඩරයේ මාර්තු මස කැලැන්ඩරය මෙතනින් ලබාගත හැක.ඉක්මනිම්ම ලබාගන්න.ඔබගේ අදහසත් දාලම යන්න.
Read More
2011-02-13
..:: සිප්සල දැන් ජංගම දුරකථන තුලිනුත් ::..
10:37 AM
කතෘ තුමන්ගේ දැන්වීම්
No comments
සිප් සල මෙතෙක් ආ ගමනේ නව සන්දිස්ථානයකට අද දිනයේ පාතබයි.අප මෙතෙක් කලක් බ්ලොග්ස්පොට් තුලින් සිප්සල ඔබවෙතට ගෙන ආවා.අද දිනයේ සිට ඔබට තවත් මාධයකින් සිප්සල කියවීමට පුලුවන් වන අයුරින් අප පහසුකම් සලසා තිබෙනවා.ඒජංගම දුරකථන තුලිනි.සිප්සල දැන් පහසුවෙන් නැරඹීමට ඔබට හැකියාව ඇත.
පහල තිබෙන ලින්ක් එක තුලින් ඔබගේ දුරකථනය භාවිතාකර පිවිසෙන්න.
http://sipsala.wirenode.mobi
Read More
2011-02-12
..:: පිටු පෙරලෙන්න ඩිජිටල් පොත් හදන්න ::..
8:34 AM
තාක්ශණය
No comments
තමන්ට ඕනම් පොතක් ඩිජිටල් කර අඩවියක් තුල පිටු පෙරලෙන ආකාරයට සාදා ගන්න ඕනනම් ඒකට හොඳම මෘදුකාංගයක් තියේ.මේකෙන් වැඩ කරලම අදහසක් දාන්නකෝ.ඔය පහලින් තියෙන බැනරය ක්ලික් කර අඩවියට පිවිසී එම මෘදුකාංගය ලබා ගන්න..
Read More
2011-02-07
..:: ලස්සනම ලස්සන අලුත් ස්ලයිඩ්ශෝ විජෙට් එකක් ::..
6:43 PM
විජෙට්
No comments
ඔන්න මීට පෙරත් මම කිය දුන්න වෙබ් එකකට හෝ බ්ලොග් පිටුවකට කොහොමද ලස්සන ස්ලයිඩ් ශෝ විජෙක්ටුවක් දාගන්නේ කියලා.එම ලිපියට
මෙතනින්
යන්න.මම අදත් කියා දෙන්න යන්නේ තවත් ලස්සනම ලස්සන විජෙට් එකක් පිලිබඳවයි.ඇත්තටම මේක නම් පිකාසා එකෙන් ලබා දෙන එකට වඩා ඉතාම ලස්සනට තමන්ට හදාගන්න පුලුවන්.මුලින්ම පහල අයිකනයට ගිහින් ලියාපදිංච්චි වෙන්න.ඊට පහලින්තිබෙන්නේ එම අඩවියේ ප්‍රධාන පිටුවට ගමන් කිරීමට ඇති බැනරයයි.
ඔයාලත් මෙය කරලම බලන්න.ඉතාම ලස්සනට මෙමඟින් ස්ලයිඩ් ශෝ විජෙටුවක් හදාගන්න පුලුවන්.ඔබගේ අදහස දාල යන්න.
Read More
Newer Posts
Older Posts
Home
Social Profiles
Loading...
Tv and Radio Service Manual Free
Contact online
Popular
Tags
Blog Archives
..:: ලංකාවේ ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන්ගේ එකමුතුවට ඔයත් එන්න ::..
ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ අදත් වැදගත් දෙයක් ඔයාල අතරෙ බෙදාදීමට මම සිප්සල ගොඩවැදුන.ඉලෙක්ට්‍රොනික් කියන්නෙ නිතරම යාවත්කාලීන [update] වෙන වි...
..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට පොත් ටිකක් සිංහලෙන් ::..
ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට PDF පොත් ටිකක් අරගෙන ආව.ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසයි මේව ලබා දෙන්නේ.මේ පොත් සිංහලෙන් තියෙන්නේ. ඩි...
..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-1 ::..
ඉලෙක්ට්‍රොනික් කරන ගොඩක් අයට වැදගත්වන පරිපථ 100 ක් අඩංගු PDF එකක් අද ලබාදෙන්න මට හිතුනා.මේ පරිපථ අඩංගු circuit නව නිර්මාණ සඳහා බෙහෙවින් ...
..:: PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home ::..
PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් ගැනයි අද කියන්නේ.ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා ආ...
..:: වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරය ළිපි පෙළේ අවසන් ළිපිය සහ Full PDF එක ::..
ඉතින් යාළුවනේ ට්‍රාන්ස්මීටරය ගැන ළිපි පෙළ අවසන් කිරීමට කල් ගතවුනා වැඩිය.නමුත් කාර්යබහුලත්වය නිසා ප්‍රමාද කිරීමට සිදුවුනේ.මුල්ම ළිපියෙන් මම...
..:: ඉතාම වැදගත් ඉලෙක්ට්‍රොනික් පොත් හතරක්ම ඔයාලට ::..
ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් කියන්නෙ අද නෙතුවම බැරි දෙයක් වගේම බොහොමයක් තැන්වල කතාබහ වන මාතෘකාවක්.විශාල කර්මාන්තශාලා වල රොබෝල,විවිධ යන්ත්‍ර ස...
..:: ඉතා දුර්ලබ සතෙක් වන බෝදිලිම, දැක තිබේද ::..
බෝදිලිමා කියන නම ඇසුව සැනින් සිතට තරමක හෝ බියක් උපද්දවන බවක් හැඟේ.සමහරුන් මෙය මිත්‍යාවක් බවත් සමහර අය මෙය තම දෑසින්ම දැක ඇති බවත් පවසයි....
ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන්-සිප්නැණ
යාලුවනේ අද ඔයාලට ලබා දෙන්නේ ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන් ප්‍රායෝගිකව පහදිලි කර තිබෙන සිප්නැණ නම් මාසික සඟාරාවයි.මෙම සඟරා හයක් ඔයාලගේ...
..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-1 ::..
ඔන්න අපි කටත් වුවමනා වන නිතර ඇසෙන්නෙ නැති,ගොඩක් දෙනෙක් නොදන්න අත් බෙහෙත් පිළිබඳව ලිපි පෙලක ආරම්බය සනිටුහන් කරන මුල්ම ළිපියයි මේ දිග හැරෙන්නේ...
..:: ECS Factoryබලන්න යමුද ::..
අදත් ඔයාලව ෆැක්ටරියක් බලන්න එක්කන් යනව සිප්සල බ්ලොග් එක හරහා.මේ ෆැක්ටරිය ECS Factory .මෙයින් පරිගනක මවු පුවරු නිර්මාණය කරනවා.බලන්නකො ඒ කොහ...
Labels
App
(1)
Download
(3)
Factory ඇතුලේ tour
(18)
Game
(1)
Helth
(3)
Player
(1)
Portable මෘදුකාංග
(7)
Project
(9)
Templat
(2)
Tour
(5)
Trix
(4)
VCL player
(1)
book
(4)
lock software
(1)
pc file lock
(1)
pcb make
(1)
pdf
(6)
pen drive lock
(1)
photoshop brash
(2)
top 10
(2)
tv memory ic data
(1)
අත්බෙහෙත්
(3)
අන්තර්ජාල
(1)
ඉලෙක්ට්‍රොනික්
(37)
ඔබේ නිර්මාණ
(1)
කතෘ තුමන්ගේ දැන්වීම්
(18)
ක්‍රීඩා
(2)
කාන්තාවන්ට වැදගත් ළිපි
(4)
ජාවා ස්ක්‍රිප්ට්
(1)
තාක්ශණය
(11)
දැනුමට දෙයක්
(2)
දැනුමට යමක්
(1)
දුරකථන බ්‍රවුසර්
(2)
දුරකථන මෘදුකාංග
(1)
දුර්ලබ සතුන්
(1)
පිරිමින්ට වැදගත් ළිපි
(3)
පොටෝශොප්
(1)
පොත්
(3)
මෘදුකාංග
(24)
ලොවක තතු
(1)
ලෝ පතල දේවල්
(1)
වැදගත් අඩවි
(8)
විජෙට්
(12)
වෙද මැදුර-වෙදකම්
(10)
වෙබ් අඩවි
(5)
සංචාරේ
(2)
සමාජීය
(1)
හීලෑ ඇත් පන්ති
(1)
Blog Archive
►
2021
(2)
►
September
(2)
►
2016
(3)
►
November
(1)
►
June
(2)
►
2015
(5)
►
October
(1)
►
August
(2)
►
June
(2)
►
2014
(21)
►
December
(2)
►
July
(1)
►
April
(3)
►
March
(4)
►
February
(5)
►
January
(6)
►
2013
(41)
►
December
(4)
►
November
(6)
►
October
(3)
►
September
(4)
►
August
(1)
►
July
(4)
►
June
(3)
►
May
(4)
►
March
(1)
►
February
(8)
►
January
(3)
►
2012
(14)
►
December
(2)
►
August
(1)
►
July
(1)
►
June
(5)
►
May
(2)
►
April
(1)
►
March
(1)
►
January
(1)
▼
2011
(59)
►
October
(5)
►
September
(2)
►
August
(6)
►
July
(8)
►
June
(10)
►
May
(2)
►
April
(6)
►
March
(4)
▼
February
(6)
..:: ලෝක කුසලානයේ තතු සැනින් එසැනින් ඔබට කියන හොඳම...
..:: ක්‍රිකට් විස්තර සජීවීව ඔයාලගේ ගූගල් බ්‍රවුසරය...
..:: නිල්නෙත සහ සිප්සල මාර්තු මස කැලැන්ඩරය ::..
..:: සිප්සල දැන් ජංගම දුරකථන තුලිනුත් ::..
..:: පිටු පෙරලෙන්න ඩිජිටල් පොත් හදන්න ::..
..:: ලස්සනම ලස්සන අලුත් ස්ලයිඩ්ශෝ විජෙට් එකක් ::..
►
January
(10)
►
2010
(76)
►
December
(4)
►
November
(7)
►
October
(9)
►
September
(12)
►
August
(10)
►
July
(6)
►
June
(14)
►
May
(14)