2011-03-30

...::: රූපවාහිනී සජීවීව නරඹ්න්න පුලුවන් චැනලයක් අඩවියට එක්ක් කරමු ::..

ඔයාලට  මේදවස්වල බොහොම වැදගත් දෙයක් මම කියල දෙන්නම්.ඔයාලගෙ වෙබ් පේජ් එකට හෝබ්ලොග් එකට සජීවීව දර්ශණය වන රූපවාහිනී  චැනලයක් එක් කිරීමට පුලුවන්නම් කොතරම් අගනේද.එය කිරීම තුලින් ඔබගේ ට්‍රැෆික් එක වගේම අමුතුම ගාම්බීර බවක් අඩවියට එක් වෙනවා.හරි එය කෙසේ වෙතත්.මේ සේවාව සිදු කරන්නේ lankajustin.tv   ආයතනය විසින් නොමිලේමයි.ඔයාල මෙතනින් ගිහින්   කෙටි පියවර අනුගමනය කර ඔබගේ අඩවියට එම සේවාව එක් කරගන්න. මට මෙය අත්හදා බැලීමටනම් නොහැකි...

2011-03-27

..:: සිප්සල මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය අප්‍රේල් මාසෙටත් ::..

..:: සිප්සල ::..  මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය මෙවරත් එනම් අප්‍රේල් මාසෙටත් නිර්මාණය කර ඇත.මෙවර කැලැන්ඩර් දෙකක් නිර්මාණයකර ඇත.ඔබගේ පරිගනකයටත් මෙය ලබාගෙන ලස්සන ද කියල බලන්නකෝ. &nbs...

2011-03-12

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට වටිනාම මෘදුකාංගයක්-Electronics Assistant ::..

ඉලෙක්ට්‍රොනික් කරන අයට ලොකු පහසුවක් මෙන්ම අත්වැලක් දීමට හිතාගෙන මම ඔයාලට ඉතා කුඩා මෘදුකාංගයක් ලබාදෙනවා.මුලින්ම කියන්නම් මේකෙන් කරන්න පුලුවන් දේවල් ටික.එතකොට ඔයාලටම හිතාගන්න පුලුවන් මෘදුකාංගය වටිනවද නැද්ද කියල.මේකෙ නම තමයි ඉලෙක්ට්‍රොනික් ඇසිස්ටන් (Electronics Assistant).මෙමගින් 4 බෑන් ,5 බෑන් රෙසිස්ටර් වල කලර්කෝඩ් ලබාගැනීමට පුලුවන් / රෙසිස්ටර් සීරියස් කර සහ පැරල් කර අගය ලබාගැනීමට පුලුවන් / ඕනැම වෝල්ටෙජයකට එල්.ඊ.ඩී එකක් යොදන විට එයට දමන රෙසිස්ටර් එක...

2011-03-05

..:: විශාල ප්‍රමානයේ පින්තූර ලේසියෙන් ගන්න මෙන්න අඩවිය ::..

යාලුවනේ, ඔයාලට තවත් පහසුකමක් අරගෙන ආවා.ලස්සන ලස්සන පින්තූර වලින් සමන්විත අඩවියක් මෙම දිනවල සම්පාදනය කරමින් පවතිනවා.මේ අඩවියෙන්  විශාල ප්‍රමාණයේ පින්තූර ඔයාලට ලබාදෙන්නේ සම්පූර්ණව නොමිලේය. ඔයාලට නොමිලේම මෙම අඩවිය තුල ලියාපදිංචි වීමට පුලුවන .එසේ සිදුකල හොත් පමනි පින්තූර ඔබට ලබාගනීමට පුලුවන් වනුයේ.ඔබගේ නිවැරදි විස්තර අඩවියේ ලියාපදිංචි පිටුවට ගොස් පුරවා එවන්න.දින දෙකක් ඇතුලත ඔබගේ ඇතුල් වීමේ විස්තර ඔබගේ විද්යුත් ලිපිනයට මම ලබාදෙමි.යම් ගැටලුවක්...