
සපරගමු මහ සමන් දේවාලයේ 2011 මහා ඇසල පෙරහර මංගල්‍යය මහා බැතිබරව පැවැත්වීමට මෙවරත් සමන් දේවාලයේ බස්නායක නිලමේ වන සුනිල් ශාන්ත වීරසේකර මැතිතුමා කරයුතු සම්පාදනය කර ඇත.2011 ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නට නියමිත දින වකවානු
2011 අගෝස්තු මස 27 දිනසර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම් දේශනය
2011 අගෝස්තු මස 28 දිනදවල් මහා සංඝගත දක්ෂිණාව
2011 අගෝස්තු මස 29 දිනකප් සිටුවීම
2011 අගෝස්තු මස 29 දින සිට සැප්තැම්බර් 01 දක්වාකුඹල් පෙරහැර
2011 සැප්තැම්බර් මස 07 දින සිට සැප්තැම්බර්...