2015-10-29

..:: ඔබේ ජීවිතයට ලං කර ගත යුතුම යමක් ::..

ඉතින් යාළුවනේ කාලෙකට පස්සෙ ඔයාලට වෙදගත් යමක් අරන් ආවා.ඔයාලට  හිටිගමන් වැලඳෙන යම් යම් රෝග සඳහා අත් බෙහෙත් කිහිපයක් ඉදිරිපත් කරන්නම්.මේ අත් බෙහෙත් ආයුර්වේද වෙදදුරු ඩබ්.ඒ.ඩී.හැන්‍රි නම් මහතා රචනා කල පුරාණ වෙද අත්පොත නම් කෘතියේ සඳහන් ලිපියකින් උපුටා ගත්තකි. දෙබරෙකු දශ්ට කල විට :- ඉදුනු රබ්බඩපුවක් ලෙලි ඉස්ස්ම හෝ ඉදුනු තල් ඉස්ස්ම ගාන්න. ඕනෑම විෂකට:- කරපිංච යුෂ පානය කරන්න. බලල් විෂට:- මුරුංගා දළු,කීකිරිඳිය කොළ,විටට කන හුනු ටිකක් සමඟ අඹරා ගාන්න.කුප්පමේනියා...

2015-08-16

..:: බලන්න ඔයාගෙ ඈම්ප් එකට මේ පරිපථය ගැලපෙනවද කියල VU Meter-1 ::..

ඉතින් යාළුවනේ ඔන්න ආයෙත් ආවා ඔයාලට යමක් අරගෙන.ඔයාල දන්නවා ඇති ඈම්ප් වල ඕඩියෝ සිස්ටම් වල එහෙම එනර්ලයිසර් එකක් තියෙනවා LED වලින් වගේම LCD වලිනුත්.මේවට කියන්නේ VU Meter කියල.ඉතින් මේවා විවිද හැඩයන්ගෙන් සහ විවිද ක්‍රම වලින් අලන්කාර පරිපථ නිර්මාණය කර තියේ.ඉතා අලන්කාර පරිපථයක් අද ඔයාලට ලබාදෙන්නම්. LM3916 කියල IC එක උපයෝගී කරගෙන නිර්මාණය වුනු මෙය  ඉතාම පහසුවෙන් සාදාගත හැක.   මෙයට ඩුවල් සප්ලයි ලබාදිය යුතුය මෙහි සම්පූර්ණ පරිපථයන්...

2015-08-02

..:: ඉතාම සාර්තක 1KM ට්‍රාන්ස්මීටර් පරිපථය ::..

ඔන්න යාලුවනේ ෆේස් බුක් එකේ යාලුවෙක් අහල තිබුන කිලෝ මීටර් 1 සිට 4 දක්වා තරංග විසිරුවා හරින්න පුලුවන් සාර්ථක ට්‍රාන්ස්මීටරයක් නැද්ද කියලා.BFY50 වලට ගොඩක් අය අහුවෙලා  අසාර්තක කරගෙන තියෙන්නේ.නමුත් ලංකාවට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ගෙනාව BFY50 ට්‍රාන්ස්සිස්ටර් නම් ගොඩක් හොඳට වැඩ කරල තියේ.දැන්නම් පිටකොටුවෙදි නම්බර් ප්‍රින්ට් කරනවලු.කමක් නෑ ඒක අතහරිමුකෝ.අද ඔයාලට ලබාදෙන්නේ ඉතාම සරල පරිපථයක්.දෙයක් කියන්න ඕන.මේ පරපථය ට්‍රාන්ස්මීටර් වල ප්‍රාතමික අවදියේ පරිපථයක්.නමුත්...

2015-06-28

ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන්-සිප්නැණ

යාලුවනේ අද ඔයාලට ලබා දෙන්නේ ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන් ප්‍රායෝගිකව පහදිලි කර තිබෙන සිප්නැණ නම් මාසික සඟාරාවයි.මෙම සඟරා හයක් ඔයාලගේ දැනුම මට්ටම ඔප්නැන්වීමට නොමිලේම ලබාදෙමි.මේවා ටිකක් පරන නමුත් ප්‍රයෝගිකයි. Sipnena Sipnena  Sipnena Sipnena Sipnena Sipnena ...

2015-06-07

..:: රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිංහලෙන්ම 18+ ::..

ඉතින් යාලුවනේ එත්තටම ගොඩක් කාලෙකට පස්සෙ  ඔයාල මුණගෙහෙන්න සිප්සල පැත්තෙ එන්න උනේ.අධික කාර්‍ය බහුලත්වය නිසා නිතර ළිපි ඉදිරිපත් කිරීමට අපහසුයි.නමුත් හැකි සෑම අවස්ථාවකම ඔයාලට හරවත් දැනුම ගෙන එනවා. අද ඔයාල හමුවට ගෙන එන්නේ සැම කෙනෙකුටම වැදගත්වන පොතක්.විශේෂඥ වෛද්‍ය මහෙශ් ජයසූරිය මහත්ම රචනා කල        රතිය විදු ඇසින් නම් කෘතිය ඔයාලට පීඩීඑෆ් ආකාරයෙන් ලබාදී දනුම පුලුල් කිරීමටය. රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන්...