2015-10-29

..:: ඔබේ ජීවිතයට ලං කර ගත යුතුම යමක් ::..

ඉතින් යාළුවනේ කාලෙකට පස්සෙ ඔයාලට වෙදගත් යමක් අරන් ආවා.ඔයාලට  හිටිගමන් වැලඳෙන යම් යම් රෝග සඳහා අත් බෙහෙත් කිහිපයක් ඉදිරිපත් කරන්නම්.මේ අත් බෙහෙත් ආයුර්වේද වෙදදුරු ඩබ්.ඒ.ඩී.හැන්‍රි නම් මහතා රචනා කල පුරාණ වෙද අත්පොත නම් කෘතියේ සඳහන් ලිපියකින් උපුටා ගත්තකි. දෙබරෙකු දශ්ට කල විට :- ඉදුනු රබ්බඩපුවක් ලෙලි ඉස්ස්ම හෝ ඉදුනු තල් ඉස්ස්ම ගාන්න. ඕනෑම විෂකට:- කරපිංච යුෂ පානය කරන්න. බලල් විෂට:- මුරුංගා දළු,කීකිරිඳිය කොළ,විටට කන හුනු ටිකක් සමඟ අඹරා ගාන්න.කුප්පමේනියා...