2012-06-03

..:: අලුත්ම Blu-ray Player ටිකක් ::..

ඉතාම වටින මෘදුකාංගයක් ඔයාලට අද මම ගෙනාවා.අලුත්ම තාක්ශනයක්වන Blu-ray තාක්ශනය සෑම ප්ලේයරයකම ප්ලේ වෙන්නෙ නැහැනේ.ඔන්න ඒකට විසඳුම

                             Mac Blu-ray Player









                         Windows Blu-ray Player








..:: Graphicriver - Facebook Timeline Cover දැන්ම බාගන්න ::..

ඔයාල කවුරුත් කැමති ඇති ම්හුනු පොතේ Timeline එක ලස්සන කරගන්න.එහෙනම් මෙන්න ලස්සනම ලස්සන Template ටිකක්.

..:: ZT Galosa - Blog Joomla 2.5 Template දැන්ම බාගන්න ::..

ඔන අද ඔයාලට මම දෙන්න බලාපොරොත්තු වෙනේ ජුම්ලා තීම් එකක්.බලන්නකො ලස්සනද කියල.


2012-05-09

..:: Appnimi Rar Password Unlocker v2.2 පහසුවෙන් බාගමු ::..

ඔයාලට අද දෙන්න යන්නේ ගොඩක් වැදගත් මෘදුකාංගයක්.මේකෙන් ලොක් කරපු වින් රාර් ගොනු අන්ලොක් කරගන්න පුලුවනිලු.ඉතාම ජනප්‍රිය නිසා ඔයාලටත් දෙන්න හිතුන.පාවිච්චි කරල බලල අදහසක් දාන්නකෝ ගුණ දොස් කියලම.

2012-05-06

..:: Folder Lock 7 Full Software දැන්ම ලබාගන්න ::..

ඔයාලට ගොඩක් වටින මෘදුකාංගයක්  අද දෙන්නම් Foder Lock 7 + key.මෙක රෙජිස්ටර් කී එක සමඟ ලබාදෙන නිසා ඔයාල අපහසුතාවට පත් වෙන්නෙනැහැ.


1.මුලින්ම පහල බටනය ක්ලික් කර ලියාපදිංචි නොවූ මෘදුකාංගය ලබාගන්න.

2.Serial Key:    F7-20110917-9-172951
    Registration526EFEF086E09600449E667EA2DAE8E2E6D642BC

ඇතුලත් කරන්න.දැන් හරි.මෙහි පහසුකම් ගොඩයි.

2012-04-13

..:: සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරී ඉතිරී දෝරෙ ගලායන වසරක් වේවා...! ::..

මෙය මත ක්ලික් කර විශාල රූපය ලබාගන්න
2012 සූර්යය මංගල්‍යය සමරන සිංහල සහ හින්දු හිතවතුන් සැමට සහ       ..:: සිප්සල ::.. වෙත පැමිනෙන සියලුම හිතවතුන්හට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරී ඉතිරී දෝරෙ ගලායන වසරක් වේවා.........!

2012-03-12

..:: ZENER DIODE DATA-සෙනර් ඩයොඩ වෝල්ටීයතාවයන් බලාගත හැකි වගුවක් ::..

ඉතින් යාලුවනේ,ජනවාර් මාසෙට පස්සෙ අද තමයි මට බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන් වුනේ.ඒ තරමටම වැඩ ගොඩ ගැහිල තිබ්බෙ.හරි අද මම ඔයාලට දේන්නේ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අයට ගොඩක් වැදගත් වගුවක්.ඒ සෙනර් ඩයොඩ (ZENER DIODE) වෝල්ටීයතාවයන් බලාගත හැකි වනසේ ඩයොඩ නම්බරයට අදාල වෝල්ට් ප්‍රමානය කෙසේද යන්න බලාගන්න පුලුවන්.මෙම වගුවේ ඉතිරිය අනිත් ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.
.... රූපය මත ක්ලික් කර විශාල රූපය ලබාගන්න ....

2012-01-01

..:: 2012 සෞභාගයෙන් සපිරුන සුභ නව වසරක් වේවා......! ::..

..:: සිප්සල ::.. සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාට සහ ලෝකවාසී සියල්ලන්ටම ලැබුවාවූ 2012 නව වර්ශය අන්තර්ජාල වියමනේ රැඳී සිටින ඔබ සියලු දෙනාගේම පැතුම් ඉටුවන අර්තවත්, සෞභාගයෙන් සපිරුන සුභ නව වසරක් වේවා......!සැමටම ආවඩා අයුබොහෝ වේවා...........!

TL LANKA WEB

2011-10-08

..:: මෙන්න අපට උදවු වන තවත් සගයෙක් ::..

ඔයාලට අද  මම ලබාදෙන්නේ තවත් හොඳ කුඩා මෘදුකාංගයක්.මෙමඟින් තමන්ගේ චැට් ගිනුම් කිහිපයකට එකම තැනින් ඇතුල්වී කටයුතු කල හැක.එනම්

* AIM (AOL Instant Messenger)

* Gadu-Gadu
* IAX (Inter-Asterisk Exchange)
* ICQ
* IRC (Internet Relay Chat)
* Jabber
* MSN
* Netsend

* Tlen

* Yahoo

Miranda IM v0.9.31 Portable| 3.4 MB


වැනි ගිණුම් මෙයට ඇතුලත්.මමත් මෙයනම් පාවිච්චි කරලනම් නැහැ.ඔයාල අරගෙනම බලන්නකෝ.

2011-10-05

..:: Tiger Woods PGA Tour 2012 - Masters WII PAL-WBFS Game බාගන්න ::..

ඔයාල දන්නවානෙ EA Sports ලගෙ ගේම්.ඔයාල සෙල්ලම් කරලත් ඇති.බලන්න මේ ගේම් එක සෙල්ලම් කරල තියේද කියලා.නැත්නම් බාගන්න.

From Wupload
http://www.wupload.com/file/287698477/STXP69.part01.rar
http://www.wupload.com/file/287698555/STXP69.part02.rar
http://www.wupload.com/file/287698567/STXP69.part03.rar
http://www.wupload.com/file/287698546/STXP69.part04.rar
http://www.wupload.com/file/287700183/STXP69.part05.rar
http://www.wupload.com/file/287698571/STXP69.part06.rar
http://www.wupload.com/file/287701699/STXP69.part07.rar
http://www.wupload.com/file/287701692/STXP69.part08.rar
http://www.wupload.com/file/287701709/STXP69.part09.rar
http://www.wupload.com/file/287701700/STXP69.part10.rar
http://www.wupload.com/file/287701695/STXP69.part11.rar
http://www.wupload.com/file/287701718/STXP69.part12.rar
http://www.wupload.com/file/287701701/STXP69.part13.rar
http://www.wupload.com/file/287705002/STXP69.part14.rar

From Filesonic
http://www.filesonic.com/file/2305421271/STXP69.part01.rar
http://www.filesonic.com/file/2305421291/STXP69.part02.rar
http://www.filesonic.com/file/2305421321/STXP69.part03.rar
http://www.filesonic.com/file/2305421331/STXP69.part04.rar
http://www.filesonic.com/file/2305421341/STXP69.part05.rar
http://www.filesonic.com/file/2305427331/STXP69.part06.rar
http://www.filesonic.com/file/2305427381/STXP69.part07.rar
http://www.filesonic.com/file/2305427371/STXP69.part08.rar
http://www.filesonic.com/file/2305427401/STXP69.part09.rar
http://www.filesonic.com/file/2305427421/STXP69.part10.rar
http://www.filesonic.com/file/2305427471/STXP69.part11.rar
http://www.filesonic.com/file/2305427491/STXP69.part12.rar
http://www.filesonic.com/file/2305427511/STXP69.part13.rar
http://www.filesonic.com/file/2305427461/STXP69.part14.rar




2011-10-03

..:: ECS ෆැක්ටරිය බලන්න යමු - 2 ::..

ගියවර ළිපියේ ඉතිරි රූපරාමු පෙළ.එම 1 ළිපිය බලන්න නම් මෙතනින් යන්න.









හොඳයිනම් අදහසක් දාන්න හොඳේ.....

..:: ECS ෆැක්ටරිය බලන්න යමු - 1 ::..

කාලෙකට පස්සෙ ආවෙ.වෙලාවක් නැහැ එන්න.ෆැක්ටරියෙ රවුමක් ගහල ප්‍රින්ටඩ් සර්කිට් බෝර්ඩ් හදනහැටි බලන්න එක්කන්යන්න කියලා තකහනියක් ආවෙ.එහෙනම් යමු බලන්න ECS ෆැක්ටරියට.






















ඉතිරි රූප රාමු මීලඟ ළිපියෙන්