2011-08-30
..:: Microsoft Office 2010 Blue Edition full (x86/x64) දැම්ම ගන්න ::..
මෙම මෘදුකාංගයේ ධාරිතාව 873.17 Mb වෙනවා.
ඔබේ පරිගනකයේ තිබිය යුතු සුදුසුකම්:
part1.rar
part2.rar
2011-08-27
..:: 2011 ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නට නියමිත දින වකවානු ::..
සපරගමු මහ සමන් දේවාලයේ 2011 මහා ඇසල පෙරහර මංගල්‍යය මහා බැතිබරව පැවැත්වීමට මෙවරත් සමන් දේවාලයේ බස්නායක නිලමේ වන සුනිල් ශාන්ත වීරසේකර මැතිතුමා කරයුතු සම්පාදනය කර ඇත.
2011 ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නට නියමිත දින වකවානු
2011 අගෝස්තු මස 27 දින
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම් දේශනය
2011 අගෝස්තු මස 28 දින
දවල් මහා සංඝගත දක්ෂිණාව
2011 අගෝස්තු මස 29 දින
කප් සිටුවීම
2011 අගෝස්තු මස 29 දින සිට සැප්තැම්බර් 01 දක්වා
කුඹල් පෙරහැර
2011 සැප්තැම්බර් මස 07 දින සිට සැප්තැම්බර් 11 දක්වා
මහා පෙරහැර
2011 සැප්තැම්බර් මස 12 දින
දිය කැපීමේ දහවල් පෙරහැර ගෙවදීමෙන් පෙරහැර මංගල්‍යය අවසන් කෙරේ.
භාරහාර ඔප්පු කිරීම සහ පඬුරු දැමීම සඳහා වෙන්කර ඇති කාළය රාත්‍රී 8.30 ට අවසන් වනබව කරුණාවෙන් සලකන්න.
මෙම විස්තර උපුටා ගත්තේ මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ තුමන් පෙරහැර මංගල්‍යය දින ප්‍රදර්ශනය සඳහා සැකසූ දැන්වීම් පත්ත්‍රිකාවක් ඇසුරෙනි.
2011-08-20
..:: machine gun හදන factory එකක් බලන්න යමු ::..
මේ ළිපිය ලාංකිකයන් වන අපටනම් දැන් පමනක් නොවේ කොහෙත්ම වැඩක් නැහැ.මුලින්ම කියන්නේමේ ළිපිය ඉවත් කිරීමට අවැසිනම් කියන්න මට.මම මේක ඉදිරිපත් කලේ හුදෙක්ම තාක්ශනය පෙරදැරි කොටගෙන නිමවෙන භාන්ඩයක් වන බැවිනි.
2011-08-14
..:: ෆුට් බෝල් හදන හැටි බලන්න adidas Factory යට යමු::..
කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.අද ඔයාලව එක්කන් යන්නේ ඔයාල ආස කරන ෆුට් බෝල් අදන හැටි පෙන්නන්න .බලන්නකෝ පහල රූප ටික.
2011-07-28
..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද-2 ::..
ගියවර ළිපියෙන් ඔයාලව එක්කන් ගියේ ලොව ජනප්‍රිය මවුපුවරු සාදන බලන්න.නමුත් එම ක්‍රියාවලියේ සියලුම පියවරයන් ඉදිරිපත් කිරීමට නොහැකිවුන නිසා ඉතිරි ක්‍රියාවලිය මෙතැන් සිට.
පුවරු පෑස්සීමේ ක්‍රියාවලිය සඳහා නිසි උශ්නත්වය සැකසීම
පුවරු පෑස්සීමේ ක්‍රියාවලිය නිමවූවාට පසු විසිරීගිය ඊයම් ඉවත්කර පිරිසිඳු කරන අයුරු
අයිසී වලට උශ්ණත්ව නිවාරක (හීට් සින්ක් ) යෙදීම
මවු පුවරුව සම්පූර්ණ වූ පසු පූර්ණ ටෙස්ට් කිරීමේ අදියර
Senior techniciansල අතින් තවත් හොඳට පරික්ශා කරයි
පුවරු දාන්න සුදුසු Box සෑදීම
පුවරුවට අවශය කේබල්
වෙළඳපලට යැවීම සඳහා ලොකු Box වල දමා ඇසිරීම
එසේ සකසා ගබඩා කිරීම සහ Tour එකේ අවසානය.
පළමු ළිපියට ඔබගේ අදහස් එවා තිබුනා.ගොඩක් ස්තූතියි එයට.පුලුවන්නම් මේ කටත් Commentදාන්න.