2011-07-28

..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද-2 ::..

ගියවර ළිපියෙන් ඔයාලව එක්කන් ගියේ ලොව ජනප්‍රිය මවුපුවරු සාදන බලන්න.නමුත් එම ක්‍රියාවලියේ සියලුම පියවරයන් ඉදිරිපත් කිරීමට නොහැකිවුන නිසා ඉතිරි ක්‍රියාවලිය මෙතැන් සිට.
පුවරු පෑස්සීමේ ක්‍රියාවලිය සඳහා නිසි උශ්නත්වය සැකසීම



පුවරු පෑස්සීමේ ක්‍රියාවලිය නිමවූවාට පසු විසිරීගිය ඊයම් ඉවත්කර පිරිසිඳු කරන අයුරු
අයිසී වලට උශ්ණත්ව නිවාරක (හීට් සින්ක් ) යෙදීම
මවු පුවරුව සම්පූර්ණ වූ පසු පූර්ණ ටෙස්ට් කිරීමේ අදියර





Senior techniciansල අතින් තවත් හොඳට පරික්ශා කරයි
පුවරු දාන්න සුදුසු Box සෑදීම


පුවරුවට අවශ‍ය කේබල්
වෙළඳපලට යැවීම සඳහා ලොකු Box වල දමා ඇසිරීම
එසේ සකසා ගබඩා කිරීම සහ Tour එකේ අවසානය.

පළමු ළිපියට ඔබගේ අදහස් එවා තිබුනා.ගොඩක් ස්තූතියි එයට.පුලුවන්නම් මේ කටත් Commentදාන්න.


4 comments:

  1. එල එල අය්යා හොඳ වටිනා ලිපියක්
    හුගක් දේවල් ඉගෙනගත්තා

    ReplyDelete
  2. එල එල....,MaxxA..,පෝස්ට් එකක්...

    ReplyDelete
  3. චරිත් යශෝද/Charith Yashoda@
    අන්න ඒක තමයි මගේ සාර්තකත්වය.ඔයා යම්දෙයක් මේ ළිපියෙන් ඉගෙන ගත්තානම් මගේ ළිපියත් සාර්තකයි.ස්තූතියි ඔබගේ අදහස්වලට මල්ලි

    ReplyDelete
  4. Chiran@
    ස්තූතියි ඔබගේ අදහස්වලට....

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...