2011-07-09

..:: සුපිරි යානයක් තුල ඇති පහසුකම් බලන්න යමු ::..

අද ඔයාලව එක්කන් යන්නේ A 380 ගුවන්යානයටයි.මෙහි  ඇතුලත සුවපහසුව දැකබලා ගන්න සෑම දෙනාටම අපහසුයි.ඒත් සිප්සල බලන ඔයාලට ඒ අවස්ථාව උදා වෙනවා.බලන්නකෝ පහල පිතූර ටික.













6 comments:

  1. ඔය යානයක යන්න මට වාසනාව ලැබුන . ඔය තියෙන්නේ බිස්නස් ක්ලාස් එකේ පින්තුර . සාමාන්‍ය පන්තියේ පින්තුර ටිකකුත් දාන්න
    good job

    ReplyDelete
  2. සම්පූර්ණ විස්තරයක් ‍බලන්න.
    http://thepiratebay.org/torrent/4112660

    ReplyDelete
  3. Bindi@
    ඔබනම් ගොඩක් වාසනාවන්තයි.මමනම් අඩුගානෙ ඔව එකක් ලඟටවත් ගිහින් නැහැ.අන්තර්ජාලයට පින්සිද්ද වෙන්න මෙහෙම පින්තූරවලින් හරි දකිනවා.බොහොම ස්තූතියිඔබගේ අදහසට.

    ReplyDelete
  4. තිසර@
    බොහොම ස්තූතියිඔබගේ අදහසට.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...