අද ඔයාලව එක්කන් යන්නේ 2011 සුපිරිම පරිගනක 10 පෙන්වීමටය.බලන්නකෝ පහල රූප පිලිවෙලින්.
1. K Computer, Japan
2. Tianhe-1A, China
3. Jaguar, United States
4. Nebulae, China
5. Tsubame 2.0, Japan
6. Cielo, United States
7. Pleiades, United States
8. Hopper, United States
9. Tera 100, France
10. Roadrunner, United States
වැඩේ හොඳයිනම් අදහසක් දාලම යන්න
හොදයී.තව විස්තර තිබුන නං තව හොදයී. ස්තුතියී.
ReplyDeleteකෝ මගේ එක මෙතන නෑ නේ...!
ReplyDeleteමේවායේ පාවිච්චි කරන Operating Systems මොනවාද? දැනගත හැකිද? මේ තොරතුරු ඔබ ලබා ගත්තේ කොහෙන්ද කියලා සඳහනක් නැත්තේ ඇයි?
ReplyDeleteDilanjli's@
ReplyDeleteමේවායේ කියාත්මක වන සිස්ටම් එකනම් දන්නෙනැහැ.තොරතුරු ලබාගත්තෙ පහල තිබෙන වෙබ් පිටුවෙන්.එය සඳහන් කිරීමට නොහැකිවීම පිළිබඳව මම සමාව ඉල්ලමි.
http://www.ibtimes.com/articles/166542/20110621/world-s-top-10-fastest-supercomputers-of-2011-tianhe-1a-china-k-computer-japan-nasa-supercomputer-ja.htm
@ Dilanjali's
ReplyDeleteමෙතන හැමදෙයක් ගැනම විස්තර තියෙනවා
http://top500.org/
Operating Systems:
http://top500.org/stats/list/37/osfam
බ්ලොග් 1 දිගටම ලියන්න, resources හොදයි. තව ටිකක් විස්තර කරන්න. ......... thanks.
ReplyDelete