2011-07-17

..:: CD කොපි නොකරන්න වගේම තව වැඩ ගොඩක් කරගන්න Premium software එකක් ::..

ඔයාලට අලුත් මෘදුකාංගයක් ගෙනාවා.මේක මල්ටිමීඩියා ප්‍රොටෙක්ටර් 

Multimedia Protector

කියල තමයි හඳුන්වන්නේ.නමින්ම වැටහෙනව ඇති මේකෙන් මොනාදකරන්න පුලුවන් කියල.ඔය පහල දීල තියෙන්නේ මෙම මෘදුකාංගයෙන් කරගන්න පුලුවන් වැඩ ටික.ඔයාලත් අරගෙනම වැඩ කරලා අදහසකුත් දාන්න.මොකදමේක මට පාවිච්චි කරන්න වුනේ නැහැ තවම.
* Content Protection
* Software Copy Protection
* USB stick protection
* Time limited evaluation versions
* Network licence per PC, per User or floating license
* Online Activation (also activation by E-Mail, Fax, Phone)
* Integration in e-commerce systems
* User interface in multiple languages
* Customers in over 40 countries
* Ready for Windows 7 (32bit and 64bit)
මෙම සම්පූර්ණ මෘදුකාංගය ලබාගන්න පහල අයිකනය මත ක්ලික් කරන්න.



3 comments:

  1. ගොඩක් දවසකින් නේ ලිපියක් දැම්මේ

    ReplyDelete
  2. Nadun Ranaweera@
    ou saho.hariyata welawak nehe.

    ReplyDelete
  3. මට මේ software එක මිට මාස 8 කලින් උවමනා උනා හොයාගන්න බැරි උනා, ඒ උනාට කමක් නැ මට අයෙත් උවමනා වෙයි බොහෝම ස්තුතිය මචාං......

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...