2010-12-19

..:: අබගේ බ්ලොගයට මෙන්ම වෙබ් අඩවියට තවත් විජෙක්ට් කිහිපයක් ::..

  අද ඔයාලට මම කියන්න යන්නේ තවත් වැදගත් විජෙට්ටුවක් පිළිබදවයි.    quizsnack  නම් අඩවිය මගින් අපට ඡංද ප්‍රකාශ කිරීමට හැකි විජෙට්ටුවක් , ප්‍රශ්න මාලාවක් සාදා ඉදිරිපත් කිරීමට හැකි විජෙට්ටුවක් සහ තවත් පහසුකම් මෙම අඩවියෙන් නොමිලේම අපට සලසයි.මමත් මේ අඩවිය ගැන දැන ගත්තේ i Plus Blog  සහෝදරයගේ අඩවියෙන්.ඉතින් මම හිතුවා මේක ගැන ලියලා ඔයාලත් දැනුවත් කල යුතුයි කියල.මෙතනින් එම අඩවියට යන්න. මුලින්ම මෙහි ලියාපදිංචි විය යුතුය.නැතිනම්...

2010-12-12

..:: ලස්සනට පින්තූර ගැලරියක් සාදා වෙබ් පිටුවට එක් කරමු ::..

මෙවර ළිපිය දකින විට  සිප්සලේ ඇඳුම වෙනස් වෙලා තිබේ.මේක ලස්සනද කියල කියන්න.ඒක පැත්තකින් තියල මම කියන්න යන කාරණය කියන්නම්කෝ.මම දැන් දෙන්නයන්නේ මෘදුකාංගයක්.මෙම මෘදුකාංගය වඩාත් වැදගත් වන්නේ වෙබ් අඩවි නිර්මාණ කරුවන්න්ට කියල මම හිතනවා.මේකෙන් සිදුවන්නේ, වෙබ් පිටුවකට පින්තූර දැමීමේදී ඉඩකඩ වඩාත් වැදගත්.ඉඩ ඉතුරුකරන් වඩාත් ලස්සනට පින්තූර ගැලරියක් මෙමඟින් සාදා ගන්න පුලුවන්.පහල රූපය බලන්නකෝ. කුඩා පින්තූරය මත එකවරක් ක්ලික් කිරීමෙන් එම රූපයවිශාලවී රූපය පමනක්...

2010-12-05

..:: ලොව මිළ අධිකම සිතුවම් ඔබ දැකල තියේද...? ::..

ඔයාල දැකල තියෙනවද ලෝකයේ මිළ අධිකම චිත්‍ර.ලෝකයම කතා බහ කරන,අති ප්‍රසිද්ධියක් උසුලන සිත්තරන්ගෙ සුප්‍රකට සිතුවම් පහක් පෙළගස්සවා ඒවාට මිළගණන් ඉදිරිපත් කර ඇත.බලන්නකො පහලින් තිබෙන්නේ පිළිවෙලින් වැඩිම මිළක් තබා ඇති සිතුවමේ සිට ක්‍රමයෙන් මිළගනන් තබා ඇති අන්දම.1ගස්ටාව් ක්ලිම්ට්ව සිතුවම් කරන ලද ඇඩෙලි බ්ලොච්-බෝ ගේ සිතුවමේ මිළ ඩොලර් 135,000,000 කි.මෙය රොනල්ඩ් එස්.ලෝඩර් විසින් 2006 වසරේදී මිළදී ගනු ලැබීය. 2සුප්‍රකට පැබ්ලෝ පිකාසෝගේ Garcon a al Pipe නම් සිතුවමට...

2010-12-02

..:: වෙබ් නිර්මාණ කරුවන්ට වැදගත් මෘදුකාංගයක් ::..

ඔයාලට අද මම වැදගත් මෘදුකාංගයක් ගෙනාවා.මෙය වෙබ් අඩවි නිර්මාණය කරන අයටනම් මාර වැදගත් කියල මම හිතනවා.මේ මෘදුකාංගය තුලින් තමන්ගේ වෙබ් අඩවියේ පිටුවක් හෝ කිහිපයකට මුරපද ලබාදීමට පුලුවන්.එවිට වෙබ් පිටුව නරඹන්නාහට ඔහුගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුල් කලහොත් පමනක් එම පිටුව නැරඹීමට අවස්ථාව උදාකර දීමට අඩවිය හිමිකරුට හැකියාව පවතිනු ඇත.එනම් සාමාජික පිටුවක් ආරම්ඹ කිරීමට හොඳ මෘදුකාංගයක් මෙය.හරි වැඩි කතා නැතුව මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල බලමු . මුලින්ම එම මෘදුකාංගය...