ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ අදත් වැදගත් දෙයක් ඔයාල අතරෙ බෙදාදීමට මම සිප්සල ගොඩවැදුන.ඉලෙක්ට්‍රොනික් කියන්නෙ නිතරම යාවත්කාලීන [update] වෙන විශයක්.ඉතින් රෙපයාර් කරද්දි තනිවම කරනවනම් විශය ගැන කොච්චර දැනගත්තත් මදි ටීවී,රේඩියෝ සහ අනෙකුත් උපකරණ වල එන ලෙඩ හොයන්න.ඒකට අත්දැකීම් ගොඩක් වැදගත් වෙනවා.ඉතින් ඔයාල ගොඩක් දෙනෙක් පාවිච්චිකරන සමාජ ජාල අඩවියක් වන ෆේස් බුක් අඩවියේ Group එකක් තියෙනවා
ELECTRONIC TECHNICIAN කියල.
ඉතින් මේ ගෲෆ් එකේ සාමාජික වෙන්න නම් පේජ් එකට යන්න පහල බටනය ක්ලික් කරන්න.
මෙතනට ගොඩක් කාර්මික ශිල්පීන් පැමිනෙනවා.එයාලත් සමඟ අදහස් හුවමාරු කරගන්න වගේම යම් යම් උපකරණ වල සර්විස් මෙනුවල් එහෙමත් ගන්න පුලුවන්.ඒ වගේම නොදන්න දෙයක් අහගන්නත් පුලුවන්.
******************************
විශේසයි:
යලුවනෙ ඒ පිටුවට යන්න අපහසුයි කියල කට්ටිය කියන නිසා.ඒකට එකතු වීමට කැමති අයගේ ඊමේල් ලිපිනය කමෙන්ට් කරන්න.එතකොට මම ඒකට Add කරන්නම්.
********************************