ඉතින් යාලුවනේ.ඔන්න අදත් ඔයාලගෙ දැනුම ඔප්නංවන්න කරුනු ටිකක් ගෙනාව ඔයාල එක්ක බෙදා ගන්න.සමහරවිට ගුවන් යානයක ඔබ ගිහින් ඇති.නමුත් වැඩි පිරිසක් නොගිහිනුත් ඇති.ඉතින් ගුවන් යානයක් ගුවන් ගතවෙන්නෙ යම් ගුවන් ප්‍රවාහන සමාගම අයිතිවාසිකම් කියමිනුයි.ඒ කියන්නෙ, ලංකාවෙ SriLankan Airlines ගුවන් Mihin lanka සමාගම සහ නමින් තියෙයි.විවිධ පහසුකම් යටතේ ලොව හොඳම ගුවන් ප්‍රවාහන සමාගම තෝරනවා.මෙය කරන්නේ www.airlinequality.com මගින්ය.
පෙළගැස්ම අනුව 2012 සහ 2013 අතර සන්සන්දනය කරමින් පෙළගස්වා ඇත.
2013 2012
1 Emirates 8
2 Qatar Airways 1
3 Singapore Airlines 3
4 ANA All Nippon Airways 5
5 Asiana Airlines 2
6 Cathay Pacific Airways 4
7 Etihad Airways 6
8 Garuda Indonesia 11
9 Turkish Airlines 7
10 Qantas Airways 15
11 Lufthansa 14
12 EVA Air 13
13 Virgin Australia 12
14 Malaysia Airlines 10
15 Thai Airways 9
16 Swiss Int'l Air Lines 15
17 Korean Air 16
18 Air New Zealand 17
19 Hainan Airlines 20
20 Air Canada 19
හැබැයි ලංකාව නම් 2013 සිටින්නෙ 68 ස්ථානයේ නමුත් 2012 ට වඩා ඉදිරියට පැමින තිබෙනවා.එයත් සතුටට කාරණයක්.
මෙම පෙළගැස්ම 100යට යනකම් පෙළගස්වා තිබේ.ඉතිරිය නරඹන්න ඔන නම් පහල ළින්ක් තුලින් එය නරඹන්න.