
අදවන විට ගොඩක් තාක්ශනය දියුණුයි.ඉතින් මේ දියුණුව සමඟ ඉතා කුඩා ඉලෙක්ට්‍රොනික් උපකරණ ඉදිරියට පැමින තිබෙනව සහ තවත් කුඩා කිරීමට පරේෂ්ශන කණ්ඩායම් උත්සුක වෙනවා.මේ නිසා විද්‍යුත් උපකරණයක් තුල තිබෙන උපකරණ කුඩාවට ණිර්මාණය කිරීමට ඔවුන්ට සිදු වෙනව.SMD කියන්නෙ මෙවැනි උපකරණ වලට.අද ඔයාලට ලබාදෙන්නේ SMD Codes Data Book 2010 EDITION එකයි .ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේව.සමහර යාලුවන්ගාව මෙය ඇති.නමුත් මෙය ලබාගත්තෙ නැති අයටයි මේ.
...