2013-11-30

..:: කාන්තාවන්ට වැදගත් ළිපි - ස්වයං පියයුරු පරීක්ෂාව පියවරෙන් පියවර ::..

කාන්තාවක් මසකට වරක්වත් තමා විසින්ම තම පියයුරු පරීක්ෂා කර ගැනීමක් සිදු කළ යුතු අතර එහිදී පියයුරුවල කිසිදු වෙනස්වීමක් සිදුවී ඇත්ද හා පියයුරු පිළිකාවක ලක්ෂණ පහලවී ඇත්ද යන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මෙලෙස පරීක්ෂා කර ගැනීම ‘ස්වයං පියයුරු පරීක්ෂාව’’ නම් වේ. පියයුරු පිළිකා වලක්වා ලිය නොහැක. නමුත් එය මූලික අවස්ථාවේදීම හඳුනාගත් විට සාර්ථකව ප‍්‍රතිකාර කළ හැක. ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීම මගින් පියයුරුවල ඇතිවන වෙනස්කම් හඳුනා ගත් විට...

2013-11-29

..:: පිරිමින්ට පමනක් වැදගත් වෙන ලිංගික ගැටළුවක් විසඳ ගමු ::..

ජීවිතයට ගොඩක් වැදගත් කරුණක් නම් නිවැරදි සෞක්‍යය පවත්වාගෙන යාම.මෙම ළිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ පිරිමින්ටය." පිරිමි ලිගුවේ පෙරසම හා ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා "මෙය සාමාන‍ය තත්වයක් නොවුනත් සාමාන‍ය තත්වයට පත්කර ගනීමට ලබාදෙන ඉතාම වැදගත් ළිපියක්.මෙය දොස්තර ඩොට් කොම් අඩවියෙන් උපුටා ගත්තකි. ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ  - පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.) - පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.  -...

..:: photoshop brushes 50 ::..

අද ඔයාලට දෙන්න යන්නෙ.. පොටෝශොප් බ්‍රශ් 50ක්. ...

2013-11-25

..:: ප්‍රතිජීවක(antibiotics) ඖෂධ භාවිතයේදී ඔබ දැගත යුතුම දේ ::..

ඔබ නැරඹිය යුතුම ළිපියක් යැයි මට සිතුන නිසා දොස්තර ඩොට් කොම් අඩවියෙන් මෙය උපුටා ගන්නා ලදී. බෝවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවීම විශාල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වූ අවධියක ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම නිසා වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් ඇතිකර මිලියන ගණනක් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවිය. ක්ෂය රෝගය වැනි භයානක බැක්ටීරියාවන් නිසා වැළඳෙන රෝග සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් ප්‍රතිජීවක ඖෂධ නිසා ලැබිණි. මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ...

2013-11-15

..:: ඇල්මිනියම් තහඩුව මගින් පරිපථ පුවරු සැකසීම ::..

ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට PCB හදන්න පුලුවන් තවත් ක්‍රමයක් අද ඉදිරිපත් කරන්නම්. ************************************* * මුලින්ම පහත පරිදි ඉතා තුනී ඇල්මිනියම් ශීට් එකක් ගන්න. * එය A4 කොළයක් මත තබා ලේසර් ප්‍රින්ටරය තුලට යොමු කරන්න      (ඉහත රූපය පරිදි ) * ඉන්පසු ඔබගේ පරිගනකය මඟින් ඇඳගත් පරිපථය ප්‍රින්ට් වීමට සලස්වන්න. * පසුව ප්‍රින්ට් වූ පරිපථ කැබැල්ල හොඳින් පිරිසිඳු කරගත් කොපර් බෝඩ් කැබැල්ලේ කොපර් මතුපිට මතඇල්මිනියම්...

2013-11-07

..:: සිප්සල නරඹන රත්නපුර පාඨක ඔබහට විශේෂ ආරාධනයයි ::..

රූපය අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්න ලෝකයම නවීකරණය සොයා ගමන් කරන මොහොතක  තරමක් දුරට ලෝක වාසීන් තම ධාර්මික සිතිවිලි වලින් කෙමෙන් කෙමෙන් දුරස්වන්නට නිරායාසෙන්ම පෙලඹෙති.එය රටකට පමනක් නොව ලෝක සත්වයාගෙම පිරිහීමට බලපවත්නා දෙයකි.ඉතින් යම හෙයකින් අඳුර දුරලා ආලෝකයෙන් තව කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කිරීමට යම් අයෙකුට හැකිනම් එය පුද්ගලයෙක් මිහිපිට කරගන්නා විශාල පුණ්‍යයකර්මයක් ලෙස සැලකෙනව.සිප්සල ලියන මට මේ පිං කමට මඟපෑදුවේ මුතුනායක බ්ලොග නැරඹීමෙනි.කතෘ අවසරය...