2014-12-10

..:: නිකං මහන්සියි වගේ දැනෙනවද, ඒකට හොඳම පිළිතුර මෙන්න::..

ඇඟට නිකං මහන්සියි වගේ දැනෙනවද ඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. මේ වෙහෙසකාරී බවට එසේත් නැතිනම් තෙහෙට්ටුවට හේතුව බොහෝවිට වැඩපළ අධිකකම සහ නිදිවැරීමයි. තවත් සමහර කෙනකුට මානසිකව ඇතිවන අවපීඩනය හෝ කාන්සාව ඇඟපතේ වෙහෙසකර බව ඇති කරයි. ජීවත්වන පරිසරය හා ජීවන රටාව ද මීට ‍හේතු වෙයි. දෛනික රාජකාරී කටයුතු මෙන්ම ගෙදර දොර වැඩපළ අතපසු කරන මේ වෙහෙසකාරී බවින් අත්මිදෙන්නට පුළුවන්ද? ඊට බලපාන වෙනත් හේතු සාධක මොනවාද?...

2014-12-09

..:: සොයාගැනීමට තරමක් අපහසු TCL TV SERVICE MANUAL ටිකක් ::..

කාලෙකින් යාළුවො ටික බලන්න එන්න වුනේ.ඔන්න අද ඔයාලට දෙන්නේ ටීසිල් ටීවී (TCL TV) දෙක තුනක සර්විස් මෙනුවල් ටිකක්.සමහරවිට මේවා අන්තර්ජාලයේ සොයාගැනීමට අපහසුවේ.සිප්සල අරමුණ දන්න දැනුම බෙදාගැනීමයි.ඒ නිසා මෙය ඔබත් සමඟ බෙදාගැනීමට සිතුනි.පහතින් එය ලබාගන්න පුලුවනි. 21E23S6-NX56BLA Service Manual 21F5-NX56 AP Service Manual 21M63-NX56 AP Service Manual 21F7-NX56B LA Service Manual 2.0 ...

2014-07-04

..:: පවර් ඇම්ලිෆයර් සාදන ෆැක්ටරියක් බලන්න යමුද (Moon Factory) ::..

ඉතාම දිගු නිහැඬියාවකින් අනතුරුව සිප්සල යාලුවන්ව බලන්න සහ ඔබට යමක් ලබාදෙන්න ආව.මෙතෙක් කලක් සිප්සලට ළිපියක්වත් ලියන්න වුනේ නැත්තේ අධික කාර්‍යබහුලත්වය නිසාවෙනි. සිප්සලෙන් නිතරම ඔයාලට අලුත් අත්දැකීමක් වගේම නොදැකපු දෙයක් ඔයාලගෙ දැනුම පොතට එක් කිරීමට උත්සුකවෙති.අද ඔයාලව සිප්සල ෆැක්ටරි ටුවර් වලින් එක්කන් යන්නේ කැනඩාවේ මවු සමාගම තියෙන ඇමරිකාවල ෆැක්ටරියක් පවත්වාගෙන යන මූන් නම් වූ වුර්තීය පවර් ඇම්ලිෆයර් සහ ශබ්ද විකාශන යන්ත්‍ර සාදන ෆැක්ටරියක් බලන්න. ...