2014-12-09

..:: සොයාගැනීමට තරමක් අපහසු TCL TV SERVICE MANUAL ටිකක් ::..

කාලෙකින් යාළුවො ටික බලන්න එන්න වුනේ.ඔන්න අද ඔයාලට දෙන්නේ ටීසිල් ටීවී (TCL TV) දෙක තුනක සර්විස් මෙනුවල් ටිකක්.සමහරවිට මේවා අන්තර්ජාලයේ සොයාගැනීමට අපහසුවේ.සිප්සල අරමුණ දන්න දැනුම බෙදාගැනීමයි.ඒ නිසා මෙය ඔබත් සමඟ බෙදාගැනීමට සිතුනි.පහතින් එය ලබාගන්න පුලුවනි.

21E23S6-NX56BLA Service Manual


21F5-NX56 AP Service Manual

21M63-NX56 AP Service Manual

21F7-NX56B LA Service Manual 2.0





0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...