2014-04-19

..:: මේ නිර්මාණය දෙස ඔබේ නෙතින් බලා ඔබට සිතෙන දේ කියන්න ::..

සිප්සල හිතවතුන් හට හැමදාමත් සිප්සල ලබාදෙන්නේ ජීවිතයට වැදගත් දෙයක්.අද ඉදිරිපත් කරන්නේ මනසට සිසිලසක් ගෙනදෙන පුංචි නිර්මාණයක්.මේක නිර්මාණය කලේ මම නොවේ.නමුත් තම දක්ශතා රටටම සහ ලෝකෙටම ඉදිරිපත් කිරීමට වෙරදරන නැගනියකගේ උත්සහයට සිප්සල අතදීමක් ලෙස මෙය සිප්සල හරහා ඔබට ලබා දෙන්නෙමි.මේ නිර්මාණයේ ගුනදොස් කියන්න කියල ඇය පුන්චි ඉල්ලීමකුත් කර තිබෙනවා.එය ඇයගේ ඉදිරි නිර්මාණ වලට මහත් රුකුලක් වේවි යැයි හැඟේ. ...

2014-04-16

..:: ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ට ඉතා වැදගත් tv memory ic data-1 ::..

සිප්සල නරඹන යාළුවන්ට ඉලෙක්ට්‍රොනික් සම්බඳ විශේශ දෙයක් අරන් එන්නයි අද සූදානම.TV හදන විට සමහර ලෙඩ එනව TV එකේ මතකයන් ගබඩා කරන උපකරණය එනම් memory ic තුලින්.ඉතින් මේකට මෙමරි IC භාවිතා කලයුතුයි.TCL වගේ TV වලට නම් හිස් IC එකක් යෙදූ විට එයා ගබඩා කරගන්නවා.නමුත් Hitachi,Sharp වගේ TV වලට ඒ ඒ TV වලට වුවමනාකරණ මෙමරි අපි විසින් හිස් IC එකක් භාවිතා කරන් එයට ප්‍රෝගෑම් කර TV එකට දැමිය යුතුය. ෆ්ලෑශ් මෙමරි අයිසී කොතෙකුත් තිබ්බත් සුලබව භාවිතා...

2014-04-14

..:: සිප්සල නරඹන ඔබට ආවඩා ආයුබෝ වේවා........! ::..

වසරක සෞභාග්‍යමත් කාළපරාසය ලෙස අපේ මුතුන් මිත්තන් බක් මාසය සැලකුව.අදටත් එම සිරිත් විරිත් එලෙසම රැක ගනිමින් පවත්වාගෙන යන්නට ලක්වාසී අපේම නෑදෑයන් යුහුසුලු වෙති.නැති නෑදෑකම් ඇතිකරගන්නට ඇති නෑදෑකම් වැඩි කරගන්නට පෙළඹෙති.ඉතින් උදාවූ සිංහල සහ හිංදු අලුත් අවුරුද්ද සැබැවින්ම සෞභාග්‍යමත්,සැම බලාපොරොත්තු ඉශ්ඨසිද්දවන නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා සිප්සල නරඹන අපේ යහළුවො ඔක්කොටම ........  ආවඩා ආයුබොහෝ වේවා...... ...