2014-04-16

..:: ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ට ඉතා වැදගත් tv memory ic data-1 ::..

සිප්සල නරඹන යාළුවන්ට ඉලෙක්ට්‍රොනික් සම්බඳ විශේශ දෙයක් අරන් එන්නයි අද සූදානම.TV හදන විට සමහර ලෙඩ එනව TV එකේ මතකයන් ගබඩා කරන උපකරණය එනම් memory ic තුලින්.ඉතින් මේකට මෙමරි IC භාවිතා කලයුතුයි.TCL වගේ TV වලට නම් හිස් IC එකක් යෙදූ විට එයා ගබඩා කරගන්නවා.නමුත් Hitachi,Sharp වගේ TV වලට ඒ ඒ TV වලට වුවමනාකරණ මෙමරි අපි විසින් හිස් IC එකක් භාවිතා කරන් එයට ප්‍රෝගෑම් කර TV එකට දැමිය යුතුය.


ෆ්ලෑශ් මෙමරි අයිසී කොතෙකුත් තිබ්බත් සුලබව භාවිතා වෙන්නේ ඉහත රූපයේ සඳහන් EEprom 24CXX වර්ගයේ ic.මෙමරි අයිසී පිලිබඳ කොතෙකුත් විස්තර කල හැකිද.නම්ත් එයට කාළය අවහිර වන නිසා මම හොයාගත්තු IC DATA වගයක් ඔයාල එක්ක බෙදා ගන්නම්.

ඔයාලට හම්බෙන TV වලින් කිසිම කරදරයක් නැතුව ලෙහෙසියෙන් memory ic වල DATA ගන්න විදි ක්‍රම මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.

Sony KV-XA25M60 Chassis BG3R 24C08
***********************************************
TCL 21M76S
***********************************************
TCL 2127

***********************************************
Hitachi LT-20PV2S
***********************************************
Hitachi MD-21SFL

***********************************************
LG 21FS2BL

***********************************************
LG 21FU4BL Slim
***********************************************
ඉතිරිය මීලඟ ළිපියෙන්.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...