
සිප්සල බ්ලොග් එකේ ළිපිනය වෙනස් කරන්න වුනා වයිරස් එකක් නිසා.මෙතැන් පටන් http://sipsalablog.blogspot.com ලෙස ඉදිරියට යමි.
ඔයාලට ලොකු ගැටළුවක් ඇති චිත්‍රපටයක් නැරබීමෙදි [ඉංග්‍රීසි] ,සිංහල උපසිරස නිසියාකාරව වැඩකරන්නෙ නැති උනාම.මෙයට විසඳුම KM Palyer තමයි.නමුත් සමහරු VCL player එකත් පාවිච්චි කරනවනේ.ඉතින් VCL player එකේ සිංහල උපසිරස නිසියාකාරව වැඩ කරන්නෙ නැහැ.එය නිසි අයුරින් සකසා ගන්නෙ කොහොමද බලමු.
පළමුවෙන්ම Iskoola...