
ඔන්න මම අද ඔයාලට කියන්න යනදේ කාටත් ගොඩක් වැදගත් වනබව සහතිකයි මට.වැඩි කතා නැතුව මම කියන්නම් ඒක.blogspot කරන ඔයාලට , WordPress කරන ඔයාලට , Joomala කරන ඔයාලට , Drupl කරන ඔයාලට,මේ ඕනම කෙනෙකුට තමන්ටම කියල නිදහසේ තීම් එකක් හදාගන්න පුලුවන් (ඇඳුමක් )මේක මෘදුකාංගයක් නමුත් මේක අත්හදා බැලීමේ එකක්.මට මේකෙ කී එකනම් හොයා ගන්න බැරි වුනා.දන්න එක්කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.
මෘදුකාංගය ගැන DEMO එකක් බලන්න ඕනනම් මෙතනින් යන්න.
අත්හදා බැලීමේ සංස්කරණය...