ළිපියේ ඉතිරි කොටස මෙසේ දිග හැරෙනු ඇත.
මම ඉහත ළිපියේ සඳහන් කළ පරිදි සාගරය හරහා ගමන් කරන අන්තර්ජාලය සහ දුරකථන ජාලය තවත් රටක් සමඟ සම්බන්ද වනුයේ කේබල් මගිනි.මෙතනදී කේබල් විශේෂ ක්‍රමයකට සකසා තිබේ.මුල් කාලයේදි නම් කේබල් තඹ හා තවත් ලෝහ මිශ්‍රකර තනන ලදී.නමුත් වර්ථමානය වන විට ප්‍රකාශ තන්තු උපයෝගී කරන් සාදා ඇත.පහලින් තිබෙන්නේ එම කේබලයක හරස්කඩකි.
ඉහත චායාරූපයේ පරිදි
1 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණයක් හෝ පොලි එතිලීන් ආවරණය.2 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණය.3...