ඔයාලගෙ වෙබ් එකට හොඳ විජෙට් එකක් දාගන්න.මේක ඔන්ලයින්ව තව කෙනෙකු හා සම්බන්ද වන්න පුලුවන් එකක්.විජෙට් එකක් කිවුවට මෙක සම්පූර්ණ නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි.මෙවැනි ක්‍රම ඉතා ලොකු , ජනප්‍රිය වෙබ් අඩවි වල ඔබ දකින්නට ඇත.දැන් අපටත් අපේ අඩවිය තුලට මෙය නොමිලේම එක් කරගත හැක.
ඔයාලට මෙය ප්‍රයෝජනවත් වුනානම් අදහසක් දාල යන්න.
0 comments:
Post a Comment
සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...