2013-10-25

..:: බල වර්ධක පරිපථ (Power Audio Amp) සහ අයි.සී(IC) දත්ත 5000 ඇතුලත් PDF එකක් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට ගොඩක් කැමති දෙයක් ගෙනාවා.බල වර්ධක පරිපථ (Power Audio Amp) සහ අයි.සී(IC) දත්ත 5000 ඇතුලත් PDF (Data Book) එකක්.එහි අන්තර්ගතය පහල රූපයේ පෙනෙන පරිදි වේ.



2013-10-14

..:: ලොව හොඳම ගුවන් ප්‍රවාහන සමාගම් 20 ::..

ඉතින් යාලුවනේ.ඔන්න අදත් ඔයාලගෙ දැනුම ඔප්නංවන්න කරුනු ටිකක් ගෙනාව ඔයාල එක්ක බෙදා ගන්න.සමහරවිට ගුවන් යානයක ඔබ ගිහින් ඇති.නමුත් වැඩි පිරිසක් නොගිහිනුත් ඇති.ඉතින් ගුවන් යානයක් ගුවන් ගතවෙන්නෙ යම් ගුවන් ප්‍රවාහන සමාගම  අයිතිවාසිකම් කියමිනුයි.ඒ කියන්නෙ, ලංකාවෙ SriLankan Airlines ගුවන් Mihin lanka සමාගම සහ නමින් තියෙයි.විවිධ පහසුකම් යටතේ ලොව හොඳම ගුවන් ප්‍රවාහන සමාගම තෝරනවා.මෙය කරන්නේ www.airlinequality.com මගින්ය.
පෙළගැස්ම අනුව 2012 සහ 2013 අතර සන්සන්දනය කරමින් පෙළගස්වා ඇත.

2013                                                2012

 1 Emirates                     8
 2 Qatar Airways             1
 3 Singapore Airlines             3
 4 ANA All Nippon Airways     5
 5 Asiana Airlines             2
 6 Cathay Pacific Airways     4
 7 Etihad Airways             6
 8 Garuda Indonesia       11
 9 Turkish Airlines             7
10 Qantas Airways            15
11 Lufthansa                    14
12 EVA Air                    13
13 Virgin Australia            12
14 Malaysia Airlines            10
15 Thai Airways             9
16 Swiss Int'l Air Lines    15
17 Korean Air                    16
18 Air New Zealand            17
19 Hainan Airlines            20
20 Air Canada                    19

හැබැයි ලංකාව නම් 2013 සිටින්නෙ 68 ස්ථානයේ නමුත් 2012 ට වඩා ඉදිරියට පැමින තිබෙනවා.එයත් සතුටට කාරණයක්.
මෙම පෙළගැස්ම 100යට යනකම් පෙළගස්වා තිබේ.ඉතිරිය නරඹන්න ඔන නම් පහල ළින්ක් තුලින්  එය නරඹන්න.

2013-09-27

..:: ජීවිතය නිරෝගිව පවත්වාගන්න ඕන ඉතා වැදගත් කරුනු 8ක් ::..

සිප්සල යාලුවන්ට අදත් ජීවිතේට වැදගත් දෙයක් ලබාදෙන්න හදන්නෙ.මිනිස් ජීවිතය නිරෝගිව පවත්වාගන්න ඕන කරන ඉතා වැදගත් කරුණු පෙලක් පහතින් තිබෙන්නේ.යහපත් දිවි පෙවතකට මේ කරුනු 8 ඉතා වැදගත් .මෙය උපුටාගත්තේ 

දොස්තර.Com 

අඩවිය පිරික්සීමෙදී.ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත එනවා මේවගේ වැදගත් දේවල් ලබාදෙනවට.
රූප අපැහැදිලි නම් එයමත ක්ලික් කරන්න







2013-09-19

..:: Fujitsu factory ඇතුලේ රවුමක් යමු-part 2 .::..

ඔන්න යාලුවනේ ගියවර ළිපියේ ඉතිරි රූප පෙල ඉදිර්පත් කරන්නම්.
ගියවර ළිපිය නැරඹුවෙ නැතිනම් මෙතනින් ගිහින් බලන්න.


















2013-09-16

..:: Fujitsu factory ඇතුලේ රවුමක් යමු.::..

අද ඔයාලව ෆැක්ටරියක් බලන්න එක්කන් යනව.ඔයාලට මතක ඇතිනෙ මීට කලින් සිප්සල බ්ලොගය හරහා ඔයාල ෆැක්ටරි බලන්න ගියා.අමතකනම් මෙතනින් යන්නකෝ ඒව බලන්න.

හොඳයි එහෙනම් අද බලන්න යන්නෙ Fujitsu factory එක.බලන්නකො එහෙනම් .නරඹල හොඳ නරක කියන්නකෝ.
*************************************************
මෙම චායා රූප පැහැදිලිව නැරඹීම සඳහා එයමත ක්ලික් කරන්න.
















මෙහි රූප රාමු අධික නිසා ඉතිරිය තවත් ළිපි දෙකකින් ඉදිරිපත් කරන්නම්.

2013-09-05

..:: ලංකාවේ ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන්ගේ එකමුතුවට ඔයත් එන්න ::..

ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ අදත් වැදගත් දෙයක් ඔයාල අතරෙ බෙදාදීමට මම සිප්සල ගොඩවැදුන.ඉලෙක්ට්‍රොනික් කියන්නෙ නිතරම යාවත්කාලීන [update] වෙන විශයක්.ඉතින් රෙපයාර් කරද්දි තනිවම කරනවනම් විශය ගැන කොච්චර දැනගත්තත් මදි ටීවී,රේඩියෝ සහ අනෙකුත් උපකරණ වල එන ලෙඩ හොයන්න.ඒකට අත්දැකීම් ගොඩක් වැදගත් වෙනවා.ඉතින් ඔයාල ගොඩක් දෙනෙක් පාවිච්චිකරන සමාජ ජාල අඩවියක් වන ෆේස් බුක් අඩවියේ Group  එකක් තියෙනවා
ELECTRONIC TECHNICIAN කියල.
ඉතින් මේ ගෲෆ් එකේ සාමාජික වෙන්න නම් පේජ් එකට යන්න පහල බටනය ක්ලික් කරන්න.
මෙතනට ගොඩක් කාර්මික ශිල්පීන් පැමිනෙනවා.එයාලත් සමඟ අදහස් හුවමාරු කරගන්න වගේම යම් යම්  උපකරණ වල සර්විස් මෙනුවල් එහෙමත් ගන්න පුලුවන්.ඒ වගේම නොදන්න දෙයක් අහගන්නත් පුලුවන්.
******************************
විශේසයි:
යලුවනෙ ඒ පිටුවට යන්න අපහසුයි කියල කට්ටිය කියන නිසා.ඒකට එකතු වීමට කැමති අයගේ ඊමේල් ලිපිනය කමෙන්ට් කරන්න.එතකොට මම ඒකට  Add කරන්නම්.
********************************

2013-08-03

..:: අත්හදාබැලීම් කරන්න පුලුවන් සර්කිට් වර්ග 89ක PDF ::..

යාලුවනේ කාලෙකට පස්සෙ අද බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන් වුනේ.ඒත් හිස් අතින්නම් නෙවෙයි.ඉලෙක්ට්‍රොනික් කරන අයට යම් යම් ප්‍රොජෙක්ට් වලට ගන්න පුලුවන් සහ අත්හදාබැලීම් කරන්න පුලුවන්
සර්කිට් [Circuit] වර්ග 89 ක් අරන් ආවා.මේවා PDF වර්ගයේ නිසා පහසුවෙන් හොඳ කොලිටියෙන් නරඹන්න පුලුවන්.පහත අයිකනය ක්ලික් කරල එම පිටුවට ගොස් තමන් කැමති ස්‍රකිට් ලබාගන්න.

2013-07-16

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට පොත් ටිකක් සිංහලෙන් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට PDF පොත් ටිකක් අරගෙන ආව.ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසයි මේව ලබා දෙන්නේ.මේ පොත් සිංහලෙන් තියෙන්නේ.ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සම්බන්දවයි පාඩම් මාලාව සකසා තියෙන්නේ.පොත් 4 ක් තිබේ.එය පහලින් ලබාගන්න.මේ පොත් ලබාගත්තේ
අඩවියෙනි.