2010-05-31

..:: ඩෙස්ක්ටොප් එක පෙන්නන අයිකනයක් හදමු ::..

ඩෙස්ක්ටොප් එක පෙන්නන අයිකනයක් හදමු


ඔබ පරිගනකයේ යම් වැඩ කටයුත්තක් මෘදුකාංගයක් හරහා කර ගන්න විට ඔබට තම කාර්යය සඳහා පරිගනක තිරය මත වින්ඩෝ කිහිපයක් ඔපන් කර ගැනීමට සිදුවේ.
මෙවිට ඔබට පරිගනකයේ ඩෙස්ක්ටොප් එක වැසී යයි.මෙවිට ඩෙස්ක්ටොප් එක නැවත ගැනීමට ඔපන් වී තිබෙන සියලුම වින්ඩෝ මිනිමයිස් කිරීමට සිදුවේ.
දැන් මෙය කිරීමට ඔන නැහැ. මම විකල්පයක් කියා දෙන්නම්.
සුලු දෙයයි කිරීමට ඇත්තේ.පළමුව නෝට්පෑඩ් එක ඔපන් කරගෙන පහල කෝඩ් එක කොපිකර නෝට්පෑඩ් එකේ පේස්ට් කරගෙන

[Shell]
Command=2
IconeFile=explorer.exe,3
[Taskbar]
Command=ToggleDesktop

පසුව ඔබ මෙය Show Desktop.scf ලෙස ඩෙස්ක්ටොප් එකේ සේවු කරගන්න.පසුව එම අයිකනය ඩ්‍රැග් කර ලෝන්ච් ටූල්බාර් එකට ඇද දමන්න.( ස්ටර්ට් මෙනුවට )

1 comment:

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...