2010-05-29

..:: ලෙඩවුනු පරිගනක ::..

ඔයල දන්නවා පරිගනකයකින් යම් බීප් හඬක් නිකුත් කරන්නේ නිකම්ම නොවෙයි කියා.මෙයට යම් හේතුවක් තියෙනවා.
ප්‍රවීන කාර්මිකයන් පවා පරිගනකවල ලෙඩ සෙවීමේදී බීප් හඬ අනුගමනය කරයි.මම ඔයාලට ඒ විදි ටික ලබා දෙන්නම්.
පහත ඇත්තේ අයි බි එම් සමාගමේ පරිගනක වලින්  නිකුත්වන බීප් හඬේ සටහනකි.
කෙටි බීප් හඬක් >>> පරිගනකයේ දෝශයක් නැත.
කෙටි බීප් හඬ දෙකක් >>> POST/CMOS හි දෝශයක්.ඔබේ පරිගනකයේමෙන්න මේ කේතයන් පෙනෙනවද කියල බලන්න.
100 to 199 - System boards
200 to 299 - Memory
300 to 399 - Keyboard
400 to 499 - Monochrome display
700 to 799 - Math coprocessor
900 to 999 - Parallel Printer Port
1000 to 1099 - Alternat Printe adapter
1100 to 1299 - Asynchronous communication device adapter or port
1300 to 1399 - Game Port
1400 to 1499 - Color/graphics printer
1500 to 1599 - Synchronous communication device adapter or port
1800 to 1899 - Expansion unit (XT)
2000 to 2199 - Bisy nchroous communication adapter
2400 to 2599 - EGA system-board video (MCA)
3000 to 3199 - LAN adapter
4800 to 4999 - Internal modem
7000 to 7099 - Phoenix BIOS chip
7300 to 7399 - 3.5-inch disk drive
8900 to 8999 - MIDI adapter
11200 to 11299 - SCSI adapter


බීප් හඬ නැත >>> පවර් සප්ලයි එකේ හෝ මවු පුවරුවේ දෝශයකි.
නොනවතින බීප් හඬ >>> පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි.
නැවත නැවතත් මතුවන කෙටි බීප් හඬ >>> මතකය පිළිබඳ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬක් >>> මවු පුවරුවේ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬ දෙකක් >>> ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි.
එක් දිග බිප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් >>> ග්‍රැෆික් ඇඩැප්ටරයේ දෝශයකි.
දිගු බීප් හඬ තුනක් >>> යතුරු පුවරුවේ දෝශයකි.
නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ >>> ප්‍රොසෙසරය අධිකව රත්වී දොශ ගෙනදෙන .

1 comment:

  1. නියමයි මේක හොද වැඩක්. මේවා ගැන නොදන්න අය ඔන තරම් ඉන්නවා.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...