2013-12-10

..:: කාන්තාවන්ගේ යෝනිය පරිස්සම් කර ගන්නනම් මෙය කියවිය යුතුම ළිපියකි ::..

යෝනිය ආශ්‍රිතව ඇතිවන පිලිකා 

            යෝනිය යනු ස්ත්‍රින්ගේ බාහිර ලිංගික අවයව පිහිටි ප්‍රදේශයයි මෙහි ඇතිවන පිලිකා වර්ගය මදක්දුලබ පිලිකා වර්ගයකි නමුත් 100000 කට දෙදෙනෙකුට මෙම රෝගය වැලදෙන බව සොයාගෙන ඇත
එසේම මෙය වල්වල් කාසිනෝමා යනුවෙන් හැදින්වේ මෙම රෝගය සැදි‍මට නිශ්චිත හේතුවක් තවම
සොයාගෙන නැතත් පහත සදහන් සාධක ඇති අය රෝගය සැදිමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව
සොයාගෙන ඇත රෝගය සැදිමට අවදානම වැඩි කරන සාධක

සැලකිය යුතුයි

ස්භාවික රූප රාමු සහිතව දීර්ඝ ළිපිය නැරඹීමට පහත අයිකනය ක්ලික් කරන්න.මෙය නැරඹීමට ලබාදෙනුයේ රෝගයකින් වැලකීමට දැනුවත් කිරීමක් මිස අසභය දෑ ප්‍රචාරය කිරීමට ගත් පහත් උත්සහයක් නොවනබව කාරුණිකව සලකන්න.යම් අයෙක් මේ රෝගය වැලඳීමට හසු නොවීම සඳහා මෙවැනි ළිපියක් ඉදිරිපත් කලේ.


2 comments:

  1. යෝනි මාර්ගය එසේත් නැත්නම් ගැබ්ගෙල පිලිකා කියන තත්ත්වය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වනවා. ඇත්තටම මෙවැනි දේ ගැන කතා කිරීමත් වටිනවා..
    Online Doctor Sri Lanka

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...