
අද ඔයාලට මම කියන්න යන්නේ තවත් වැදගත් විජෙට්ටුවක් පිළිබදවයි. quizsnack නම් අඩවිය මගින් අපට ඡංද ප්‍රකාශ කිරීමට හැකි විජෙට්ටුවක් , ප්‍රශ්න මාලාවක් සාදා ඉදිරිපත් කිරීමට හැකි විජෙට්ටුවක් සහ තවත් පහසුකම් මෙම අඩවියෙන් නොමිලේම අපට සලසයි.මමත් මේ අඩවිය ගැන දැන ගත්තේ i Plus Blog සහෝදරයගේ අඩවියෙන්.ඉතින් මම හිතුවා මේක ගැන ලියලා ඔයාලත් දැනුවත් කල යුතුයි කියල.මෙතනින් එම අඩවියට යන්න. මුලින්ම මෙහි ලියාපදිංචි විය යුතුය.නැතිනම්...