
අපි කවූරුත් දන්න නෙට්වර්ක් කිරිල්ලනම් කේබල් සම්බන්ද කරල නෙට්වර්ක් කිරීමයි.
නමුත් දැන් වයර් නැතුව පරිගණක නෙට්වර්ක් කිරීමට පහසුව Network Magic Pro මෘදුකාංගය හරහා ලබාදී තිබේ.
මේක හරහා ඉතා පහසුවෙන් පරිගණක ජාලගත් කරන්න පුලුවනි.
මුලින්ම ඔබ ජාල ගත කිරීමට කැමති පරිගණක සියල්ලටම මෙම මෘදුකාංගය ස්ථාපිත කල යුතුය.
ඉන්පසුව ඔබට එක් එක් පරිගනකය හඳුනා ගැනීමට විශේෂ නමක් ලබාදේ.
සාමානය ජාලයක මෙන් එක් පරිගණකයක තොරතුරු තවත් පරිගණකයක් සමඟ හුවමාරු කරගත හැක.
මෙහිදී එක් පරිගණකයකට...