2010-07-29

..:: වයිරස්, පරිගනකයේ තාප්පය බිඳගෙන එයිද ::..

පරිගණකවලට නිතරම වාගේ විනශකාරී වැඩසටහන් යම් යම් පුද්ගලයින් විසින් විවිධ මාද්‍යන් ඇසුරු කොටගෙන එවනු ලබයි.
මුල්කාලයේදී ෆ්ලොපි ඩිස්ක් හරහා එවා ඇත.
සංයුක්ත තැටි,පෙන් ඩ්‍රයිවු,අන්තර්ජාලය වැනි මාද්‍යන් ඇසුරෙන් කෙමෙන් කෙමෙන් වයිරස් ප්‍රචලිත විය.
මුල්ම පරිගණක වයිරසය නිර්මාණය කළේ රිචඩ් ස්ක්‍රන්ටා නම් 

පුද්ගලයායි.මෙම වයිරසය ලෝකයටම මුදාහැරියේ ෆ්ලොපියක් හරහාය.
නමුත් එයින් එතරම්ම විනාශයක් නොවුනි.
අදවනවිට පරිගණක වයිරස් විශාල ප්‍රමානයක් තිබේ.
එමනිසා ඒවා වර්ග වලට බෙදා ඇත.

...::: ඇඩ්වෙයා :::...
ඇඩ්වෙයා යනු යම් හෙයකින් පරිගණකයට මෙය ආවොත් විවිද වෙළඳ ප්‍රචාරණ වලට තම පරිගණකය නිරාවරණයවේ.

...::: බොට් නෙට් :::...
බොට් නෙට් යනු යම් හෙයකින් පරිගණකයට මෙය ආවොත් (ගොඩක් දුරට අන්තර්ජාලය හරහා )වයිරසය නිර්මාන කරුගේ පාලනය යටතේ වයිරසයට ගොදුරුවූ අනෙක් පරිගණක ක්‍රියාත්මක වේ.
මෙම ක්‍රියාවලිය ගොදුරු වූ පරිගනකයට නොදැනෙන්නට  එහි සියලුම ධත්ත සොරාගනු ලබයි.

...::: බ්ලැක් හැට් :::...
බ්ලැක් හැට් යනු හැකර් කරුවන්ය.

...::: ෆිශිං :::...
ෆිශිං යනු බැංකු ගිනුම් තුලට හොරෙන් පිවිස වෙ‍යාජ ලිපින මගින් එහි තොරතුරු ලබා ගැනීම.

...::: මැල්වෙය :::...
මැල්වෙය යනු සියලුම විනාශකාරී වැඩසටහන් වලට කියන නමකි.

...::: ඩ්‍රයිව් බයිස් :::...
ඩ්‍රයිව් බයිස් යනු යම් වෙබ් අඩවියකට තම පරිගණකය ඔස්සේ යනවිට ඉබේම වයිරසය ස්තාපිත වනසේ නිර්මනය කොට ඇත.

...::: ට්‍රෝජන් :::...
ට්‍රෝජන් යනු අපට පෙනෙනට කරදර නොකරන නමුත් ඇතුලතින් විශාල ලෙස හානි කරන වැඩ සටහනකි.

...::: ස්පයිවෙයා :::...
ස්පයිවෙයා යනු මෙය පරිගනකයට පැමිනි පසු අපගේ තොරතුරු තවෙකෙකුට හොරෙන්ම ගෙනයයි.

ඉතින් ඒ ඉහතින් ඉදිරිපත් කලේ වර්ග සමූහයෙන් කොටසකි.මේවා ගැන දැන ගන්න එක කෝ කටත් හොඳ නිසා මම ඒටික ඔයාලට දුන්නේ.
අමතක නොකර අදහසක් දමා යන්න.

3 comments:

  1. වැදගත් ලිපියක් දන්නැති දෙයක් ඉගනගත්තා

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...