2010-07-30

..:: වයර් නැතිව නෙට්වර්ක් කරමු ::..

අපි කවූරුත් දන්න නෙට්වර්ක් කිරිල්ලනම් කේබල් සම්බන්ද කරල නෙට්වර්ක් කිරීමයි.
නමුත් දැන් වයර් නැතුව පරිගණක නෙට්වර්ක් කිරීමට පහසුව Network Magic Pro මෘදුකාංගය හරහා ලබාදී තිබේ.
මේක හරහා ඉතා පහසුවෙන් පරිගණක ජාලගත් කරන්න පුලුවනි.
මුලින්ම ඔබ ජාල ගත කිරීමට කැමති පරිගණක සියල්ලටම මෙම මෘදුකාංගය ස්ථාපිත කල යුතුය.
ඉන්පසුව ඔබට එක් එක් පරිගනකය හඳුනා ගැනීමට විශේෂ නමක් ලබාදේ.
සාමාන‍ය ජාලයක මෙන් එක් පරිගණකයක තොරතුරු තවත් පරිගණකයක් සමඟ හුවමාරු කරගත හැක.
මෙහිදී එක් පරිගණකයකට අන්තර්ජාලය ලබාදීම සිදුකල යුතුය.
එමෙන්ම අන්තර්ජාලය තුලින් එන විනාශකාරී වැඩසටහන් මෙම මෘදුකාංගය තුලින් ඒම වලකාලයි.
එමෙන්ම එක් පරිගණකයක් ප්‍රධාන පරිගණකය ලෙස තබාගෙන අනෙක් පරිගණක කරන්නෙ මොනවාද කියා බැලීමට පුලුවන.
මෙවැනි බොහොමයක් ගුනාංග මෘදුකාංගය තුල ගැබ්ව පවතී.


6 comments:

  1. වැදගත් මෘදුකාංගයක්... බාගන බලන්න ඹින

    ReplyDelete
  2. Is there any difference in this compared to wireless ad-hock networking?
    I mean if your wireless network adopters support ad-hock networking you can set that up. You may have to setup one computer to share the internet connection and then set DNS and IP configuration on each computer.
    That configuration part can be automated if you just use any DHCP server software.

    ReplyDelete
  3. නියමයි යලුවා..හොදට ලියල තියෙනවා...මෙකට wi-fi ඔනෙ වෙනවද.......?

    ReplyDelete
  4. mulimma comment demma geeth,rakhitha,ayesh ,oba sematama thank.
    me wedetanam internet onimai nethnam network wennehe.

    ReplyDelete
  5. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  6. මට ‍ගොඩාක් වැදගත් ඇප් එකක්.....තැන්ක්ස්

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...