2010-07-01

..:: වෙබ් අඩවියට ෆෝම් එකක් ::..



ඔබගේ වෙබ් අඩවියට ෆෝම් එකක අවශ්‍යතාව ඇති නේද.ඔන්න ඒකට හොඳම විසඳුම.මෙම අඩවියෙන් නොමිලේම ෆෝම් එකක් හදාගන්න පුලුවන්.වැඩිකතා නැතුව කරන විදිය බලමු.
ඉස්සෙල්ලාම ඔයාල මෙතනින් අඩවියට පිවිසෙන්න.ඉන්පසු පහල ඇතිරූපය ඔයාලට පෙනේවි.

1-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ඔබගේ විද්‍යුත් ලිපිනය ලියන්න.( ඔබට ලිපි ලැබීමට ඇවැසි ලිපිනය )
2-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ඔබගේ ෆෝමයේ විශය.( කුමක් සඳහා ෆෝමය භාවිතා කරන්නේද ).
3-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ඔබට ෆෝමය ගොඩනැගීමට ඇවසි ලේබල් ලියන්න.( උදා:-නම , වයස , ලිපිනය )
4-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ඔබට ෆෝමය තැනීමට ඇවසි ගැජට් පෙල පෙන්වයි.පහලට ඇති ඊතලය ක්ලික් කරල බලන්න.එවිට ඔබට ඕන කරන Text box,e-mail box වැනි දේවල් ලබාගැනීමට පුලුවන.
5-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ෆෝමය නරඹන අයට පහසුව තකා උදාහරණයක් සැපයීම. ( නම කියන තැනට නම් ඔයාලට පුලුවන් යම් අයෙකුගෙ නමක් ලබාදීමට )එම ලබාදෙන උදාහරණය ෆෝමයේ පෙන්වනේ ටිකක් පැහැය අඩුවෙන්ය.
6-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ක්ලික් කලවිට ඔයාලට පහල රූපය පෙනේවි.

බාගතකල ශිප් කල ෆයිලය අන්ශිප් කලයුතුය.මේ සඳහා වින් රාර් වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න.
ඉන්පසු අන්ශිප් කල ෆෝල්ඩරය ඇතුලේ ඇති PHP ෆයිල් සියල්ලම ඔබගේ හොස්ට් එකට අප්ලෝඩ් කලයුතුය.ඉන්පසු ඔබගේ අඩවිය නිර්මානය කරන මෘදුකාංගය තුලට ගොස්
මෙම html coad එක ඇතුලත් කරන්න
.


*මෙහි රතු පැහැයෙන් ඇතිතැනට ඔබගේ අඩවියේ ලිපිනය නිවැරදිව ඇතුලත් කරන්න.
*මෙහි නිල් පැහැයෙන් ඇතිතැන්වලට ට කැකති අගයක් ලබාදී දිග පළල සාදා ගන්න.
ඔබේ අදහස දාල යන්න.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...