2010-07-24

..:: සයිබර් අවකාශයේ ඉදිවුන සිංහල පුස්ථකාලය ::..

සයිබර් අවකාශයේ ඉදිවුන සිංහල පුස්ථකාලය පිළිබඳ සහ එයින් අපට සිදුවන මෙහෙය පිළිබඳ කෙටියෙන් කියන්නට මම මේ ලිපිය ලිවීමට තීරණය කලෙමි.
පුස්ථකාලය.කොම් යනු මෙම වෙබ් අඩවියයි.පුස්ථකාලය ඉදිවී වැඩි කාළයක් නොගියද ගොඩක් දෙනෙක් මේ ගැන දන්න බවයි මට හැඟී යන්නේ.
මම එසේ කිව්වේ අඩවියෙන් පොත් ගත්ත අය ගැන සොයා බැලීමෙන්ය.
මෙමගින් පොත්
නොමිලේම ලබාගැනීමට අඩවියේ කතෘ තුමන් පහසුකම් සලසා තිබිම සතුටට කාරණයක්ය.
මන්ද ලාංකික දැනුම පිපාසය සන්සිඳලීමේ උදාර කර්තව‍යට ස්වඕත්සහයෙන් ඉදිරිපත්වීම අපගේ භාග්‍යයක් ලෙස සැලකිය හැක.
අඩවිය තුලින් පොත් ලබාදුන්නද ඒ පොත් ඉලෙක්ට්‍රොනික්
(පී.ඩී.ෆ්) PDF
පොත් බවට පරිවර්ථනය කොට ලබාදෙයි.
ඔබට රිසිනම් එම පොත් කඩදාසි බවට පසුව පෙරලාගත හැක.
එපමනක් නොව ඔබට පොත් ලබාගන්න ගමන්ම අඩවිය තුලින් යම් මුදලක් උපයා ගන්නත් හැකියාවක් පවතියි.
මේ සෑම දෙයක්ම කරන්නට පෙර ඔබ එහි සාමාජිකත්වය ලබාගත යුතුය.මෙය පහසුම කාර්යයකි.
නොමිලේම සාමාජිකත්වය ලබාදීමට අඩවියේ කතෘ තුමන් කටයුතු සලසා ඇත.

සාමාජික වූ පසු ඔබගේ ගිනුම පිලිබඳ විස්තර ඔබ ලබාදුන් විද්‍යුත් ලිපිනයට එවාවි.
එහි සඳහන් විස්තර අනුව ඔබ ගිනුමට ඇතුල් වන්න.
ගිණුමට ඇතුල් වන්න මෙතනින් >>>

 ඉන්පසු ඔබට ඔබගේ ගිණුම, පහල ඇති රූපය මෙන් දිස්වේවි.

මෙහි යම් අක්ශර සිංහල භාශාවෙන් දිස්වේ.ඔබට සිංහල නොපෙනේනම්
 
ඉහත පෙනෙන අයුරින් ඔබගේ ගිනුමේ වම් කෙලවර ඉහලින් පෙනේවි.එතනින් ඔබගේ නම,විද්‍යුත් ලිපිනය,දැනට ඔබ ලබා ඇති ලකුන සහ මුදල පෙන්වයි.එයට යටින් පෙනෙන්නේ ඔබ පොත් අඩවියට ලබාදී ඇති ප්‍රමානය සහ ඔබ විද්‍යුත් ලිපි මගින් කොපමන යාලුවන් පිරිසක් අඩවිය හඳුන්වා දුන්නද කියාය.
====================================================
ඉහතින් පෙනෙන රූපය ඔබගේ ගිනුමේ තිබෙන්නේ දකුනුඅත පැත්තට වන්නටය.මෙහි
*Home යනුවෙන් ගිනුමේ ප්‍රධාන පිටුවත්,
*Referrals යනුවෙන් ඔබ යාලුවන් අඩවියට හඳුන්වාදෙන ස්ථානයත්,
*My Books යනුවෙන් ඇති තැනින් ඔබගේ පොත් පුස්ථකාලයට එක් කල හැක.







*Contact Us යනුවෙන් ඇති තැනින් කතෘ සමඟ සම්බන්ද වීමට හැකිය.
*FQAs යනුවෙන් ඇති තැනින් ඔබට අඩවිය පිලිබඳ සිංහලෙන්ම තොරතුරු දැන ගැනීමට ඉඩකඩ සලසා තිබේ.













*Help යනුවෙන් ඇති තැනින් ඔබට අඩවිය පිලිබඳ තොරතුරු දැන ගත හැක.
*******************************************
ඔබගේ ගිනුමට ඇතුල් වූ පසු අඩවියේ ඇති පොත් පහසුවෙන් බාගතකළ හැකිය.


ඉහත පෙනෙන තැන පොත් වර්ග කොට ඇත.එතනින් ඔබ කැමති පොත උඩ එක්වරක් ක්ලික් කරන්න.එවිට එම පොත ගැන යම් විස්තරයක් සමඟ ඩවුන්ලෝඩ් ලින්ක් එක ලබාදේ.එය ක්ලික් කරන්න.එවිට ඔබට පොත ලබාගත හැක.
******************************************
අඩවියෙන් මුදල් ලැබෙන්නේ මෙහෙමයි.
(පහලින් ඇති විස්තරය අඩවිය තුලින් උපුටා ගත්තකි.)
01).පොත් upload කරලා
  • මෙතනදි ඔයාට කරන්න තියෙන්නෙ My Books වලට ගිහින් පොත් upload කරන එකයි. ඊට පස්සෙ අපි ඔයා upload කරපු පොත active කරනවා. ඒ බව කියල ඔයාට ඔයා register වෙනකොට අපිට දිපු e-mail address එකට e-mail එකක් එවනවා. ඒ e-mail එකේ ඔයා upload කරපු පොතේ link එක තියෙනව ඔයාට තියෙන්නෙ ඒ link එක ඔයාගෙ යාළුවන්ට යවන එක තමයි. ඔය upload කරපු පොත වෙන කෙනෙක් download කරන සෑම අවස්ථාවකම ඔයාගෙ points ප්‍රමාණය 1කින් වැඩි වෙනවා.
02). යාළුවන්ට පුස්තකාලය.කොම් ගැන කියල
  • මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ Referrals වලට ගිහින් Invite කියන තැන ඔයාගෙ යාළුවන්ගෙ e-mail address එක type කරල send කරන එක තමයි. එතකොට අපි ඔයාගෙ යාළුවට e-mail එකක් යවනව. ඔයාගෙ යාළුව ඒ e-mail එකේ තියෙන link එක උඩ click කරල පුස්තකාලය.කොම් වලට ආවොත් ඔයාගෙ points ප්‍රමාණය 1 කින් වැඩි වෙනවා. ඔයාගෙ යාළුවො පුස්ථකාලය.කොම් වෙත ආවද නැද්ද කියල Referrals වලින් බලා ගන්නත් ඔයාට පුළුවන්.
03). පුස්ථකාලය.කොම් වෙත දිනපතා Log වෙලා
  • පුස්තකාලය.කොම් වෙත දිනපතා Log විමෙන් ඔයාට ඔයගෙ points වැඩි කර ගන්න පුලුවන් සෑම දිනකම මුලින්ම log වන විට ඔයාගෙ points ප්‍රමාණය 0.5 කින් වැඩි වෙනවා.
Points මුදල් කර ගන්නෙ කොහොමද ?
Points මුදල් කර ගන්න ඔබ සතු points ප්‍රමාණය 10000 වඩා වැඩි විය යුතු වෙනවා. එසේ වැඩි වු විට points ප්‍රමාණය සදහන් වන තැන ඉදිරියෙන් Withdraw නමින් ලින්ක් එකක් දැක් වෙන අතර එයින් ඔබට පහසු ක්‍රමයක් මගින් මුදල් ගෙන්වා ගන්න පුලුවන්.
point එකක අගය කීයද ?
Point එකක අගය නිරතුරුවම වෙනස් වෙනව. Point එකක අගය තිරණය වෙන්නෙ පුස්තකාලය.කොම් සතු වත්කම් අනුව. පුස්තකාලය.කොම් හී සියලු වත්කම් එහි ඇති සියලු points වලින් බෙදීමෙන් ලැබෙන අගය point එකක වටිනා කම වෙනවා. ඔබ සතු points වල වටිනාකම ඔබගෙ විස්ථර දක්වන තැන ඉදිරියෙන් දිස් වෙනවා.
මොනවද මේ points කියන්නෙ ?
points කියන්නෙ පුස්තකාලය.කොම් වෙනුවෙන් ඔබ කරනු ලබන සේවයට අප විසින් ගෙවනු ලබන ගෙවීම් ඒකකය.
(මෙහිදී Point යනුවෙන් හඳුන්වා ඇත්තේ මා ඉස්සෙල්ලා කිවුව ලකුනය)
සමඟින් තවත් බොහෝදෑ පුස්ථකාලය විසින් ඉදිරියට ඔබට හඳුන්වා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තුවේ.ඒ වගේම යම් අධ‍යාපනික වැඩසටහන් ගෙන ඒමට ඉදිරියේදී බලාපොරොත්තු වනබව කතෘ තුමන්ගේ අදහසය.

ළිපිය ලිවීමට අවසර දුන් පුස්ථකාලය.කොම් හි නිර්මාතෘ තුමන් හට මාගේ හදපිරි ස්තූතිය පුදකරමි.



4 comments:

  1. me link eken giyata wada karanne nane.................. hari 1k denna...

    ReplyDelete
  2. sorry KMaxx meyalage web site eka gena mema lipiya dala godak kal e dawaswalanam meka niyameta weda.eth den nehe mama hithana vidiyata.mama post eka labana sathiye ain karanna ona.thank penwa dunnata.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...