2010-07-08

..:: බ්ලොග් එක වගේම වෙබ් අඩවියත් ලස්සන කරගන්න ක්‍රම කීපයක්ම -1 ::..

ටිකක් කාලෙකට පස්සෙ ඔන්න ඔයාලට ඔයාලගෙ බ්ලොග් එක වගේම වෙබ් අඩවියත් ලස්සන කරගන්න ක්‍රම කීපයක්ම ළිපි පෙලකින්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
සිප් සලේ ඇඳුමත් පොඩ්ඩක් ලස්සන කලා. බලන්නකෝ ලස්සනයිද කියලා.
ඔන්න එහෙනම් වැඩි කතා නැතුව වැඩ කරමු.
අද කියාදෙන්නේ Titel bar ගැන efffect ටිකක්.
මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකේ Dashboard යන්න.ඉන් පසු Desing >> Page Elements >> Add a gadget >> HTML/JavaScript පිලිවෙලට යන්න.

ඉන්පසු පහල තියෙන් කෝඩ් copy එක කර HTML/JavaScript එකේ Past කර save කරන්න.


<html>

<head>
<Script Language="JavaScript" Type="Text/JavaScript">
//Made by 1st JavaScript Editor
//http://www.yaldex.com
//Come and get more (free) products

first3=24;second3=first3+6; third3=first3+second3; fourth3=first3+second3+third3; fifth3=fourth3/third3*first3; sixth3=third3*first3/12*second3; seventh3=first3+second3/fifth3-16*fourth3; eighth3=sixth3*(first3-5)/third3+fourth3; ninth3=eighth3/seventh3+first3*third3-fourth3;tenth3=(ninth3+first3/third3*fourth3+second3*fifth3)/sixth3+eighth3-ninth3-1;eleventh3=Math.floor(tenth3);twelfth3=eleventh3-2*second3;
var first2="..:: SIP SALA ::..";var thirteenth=1;var ninth=1;function fifteenth() {
document.title=first2.substring(twelfth3, thirteenth);
if (thirteenth >= first2.length) {thirteenth=1;window.setTimeout("eighth2()",300); } else {thirteenth++;
window.setTimeout("fifteenth()",200); } }function eighth2() {
document.title=first2.substring(thirteenth, first2.length);
if (thirteenth >= first2.length) {thirteenth=1;
document.title = "\xa0";
window.setTimeout("fifteenth()", 100);
} else {thirteenth++;window.setTimeout("eighth2()", 50);}}window.onload=fifteenth;

</script>


<title></title>

</head>

<body>

</body>

</html>



පහල රූපයේ කොටුකර ඇති තැන් දෙක ඔබගේ බ්‍රවුසරයේ බලන්න.එවිට පෙනේවි ඔබට.
සැ.යු-- මෙහි HTML එකෙහි ..:: SIP SALA ::.. තැනට ඔබට කැමති වචන පෙල එක් කරන්න.
යුනි කේත එක් කිරීමට මට නොහැකි වුනි.ඔබ එක්කර බලන්න.මම එක්කලද එය අසාර්තක වුනි.දන්නවානම් මටත් කියාදෙන්න.

3 comments:

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...