2010-08-03

..:: එක්ස්-ලිසාඩ් පාස්වර්ඩ් මැනේජර් ::..

ඔබගේ රහසිගත තොරතුරු,යූසර්නේම්,පාස්වර්ඩ්,සහ වෙනත් තොරතුරු පහසුවෙන් සුරක්ශිත කර ගැනීමට මෙමගින් පහසුකම් ලබාදී තිබෙනවා.අරගෙනම බලන්න.මෙය මෙගාබයිට් 2.5 ක පොඩි මෘදුකාංගයකි.

2 comments:

  1. X-Lizard කියන්නෙ නොමිලෙ දෙන එකක් නෙමෙයි. ඔය සයිට් එකෙන් බාන්න තියෙන්නෙ ට්‍රයල් එකක්.

    KeePass කියලා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන පාස්වර්ඩ් මැනේජර් එකක් තියෙනවා. ඒකෙ පහසුකම් xlizard වලටත් වඩා හොඳයි. උත්සාහ කරලා බලන්න.
    http://keepass.info/index.html

    ReplyDelete
  2. thank aiye.oya eka demmata.mamath mekata key hoya hoya hitiye.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...