ළිපියේ ඉතිරි කොටස......
6. කහ අල ද්‍රාවනය
කහ අල කොටස් 02ක් , ජලය ලීටර් 02 , ගව මුත්‍රා කොටස් 06 , කහ අල අඹරා ජලය සමඟ කලතා ගව මුත්‍රා සමඟ මිශ්‍ර කර ඉසීම .
එයින් කොළ කන දලඹුවන් , කරල් විදින පණුවන් , මයිටාවන් පාලනය කරගත හැක.
7. පැඟිරි කොළ
කූඩිත්තන් හට පැඟිරි කොළ ග්‍රෑම් 1ක් අඹරාජලය ලීටර් 1 ක් සමඟ මිශ්‍ර කරයෙදිය හැක.
8. පැපොල් කොළ
දිලීර රෝග සඳහා පැපොල් කොළ සිහින්ව කොටා සබන් හාජලය මිශ්‍ර කර යේදීම .මෙය පිටි පුස් රෝගයට යෝගය වේ.
9. මීයන් මර්දනයට
අන්නාසි පතුරු නියරේ තැනින් තැන දැමීම ,
ගෙඩි හටගන්නා මල් පැපොල් ගස් කුඩා කැබලි වලට කඩා කුඹුරේ විසුරුවා හැරීම ,
ගිරිසීඩියා ගසේ කොටස් බත් සමඟ මිශ්‍ර කර තම්බා මීයන් ඉන්න ස්ථානවල තැබීමෙන් මීයන් මර්දනය වේ.
10. මිරිස් කරල් හෝ ඇට ද්‍රාවනය
මිරිස් කරල් හෝ ඇට ග්‍රෑම් 100 අඹරා , කොටාජලය ලීටර් 1 දියකර පෙරා ගන්න.එම ද්‍රාවනය ජලය ලීටර් 10-15 ක දිය කර ඉසින්න.
කූඩිත්තා , කුහුඹුවන් , කොළ කන පනුවන් , රෝග පාලනයට යොදා ගත හැක.

බගේ අදහස් දමා යන්න
"ගිරිසීඩියා ගසේ කොටස් බත් සමඟ මිශ්‍ර කර තම්බා මීයන් ඉන්න ස්ථානවල තැබීමෙන් මීයන් මර්දනය වේ."
ReplyDelete1. මේක කෑවම මීයො මැරෙනවද?
2. ඉත්තෑවන් සහ ඌරු මියන්ගේ කරදරයට මොකද කරන්න ඕන?
ඔබේ මෙම ලිපියට බොහොම ස්තූතියි. මම මේ දෙවල් හොයමින් හිටියේ.
admin....
ReplyDeleteමුලින්ම කිවයුතු කරුනක් නම්,මෙය පුවත්පතකින් උපුටාගත් කරුනු වන්නේය.
ලංකාදීප පුවත්පතේ 2010-01-13 වනදින ගොවිබිම නම් වූ අතිරේකයේ ලිපියකින් උපුටා ගත්තකි.
මෙම ලිපිය කාගේත් දැන ගැනීම පිනිස අන්තර් ජාලයට එක්කරති.
Tharaka Weerasekara
ඔබ මේ ලිපිය නැරඹීම පිලිබඳව මම ස්තුති වන්නෙමි.මෙය මගේ බ්ලොගයේ ඵල කිරීම සිදුකලද,මෙය මගේ ලිපියක් නොවේ.එය මම සඳහන් කර ඇත.(පළමු ලිපියේ).මෙම ලිපියට කරුණු දී ඇත්තේ අඟුණකොලපැලැස්ස සේවා සංස්කරණ අභයාස ආයතනයේ කථිකාචාර්ය එම්.ජී.අජිත් පුෂ්පකුමාර යන මහතාය.මොහු සේවා සංස්කරණ අභයාස ආයතනයේ කථිකාචාර්ය වරයෙක් බැවින් මෙම කරුනු අසත්තය නොවනු බැවු මගේ මතයි.