2010-08-12

..:: මෙන්න නියම පෙරලි කාරයෙක් ::..

ඔන්න ඔයාලට මම අද නියම කන්වේටරයක් දෙන්න යන්නේ.
මේ පහල තියෙන්නෙ ඒක පෙනෙන අයුරුයි.
මේක නොමිලේම දෙන නිසා මෙයට යතුරු හොය හොයා දඟලන්න අවශ‍ය නැහැ.
පහල අයිකනය ක්ලික් කරල අරන් ඔයාලම කියන්නකො මේකෙ ගුණදොස්.
මෙය කුඩා මෘදුකාංගයක් බැවින් ඕනම අයෙකුට පහසුවෙන් බාගත කල හැක.
මෙමඟින් ශ්‍රව‍ය සහ දුශ්‍ර‍ය වෙනත් ෆෝර්මැට් වලට පහසුවෙන් පෙරලාගත හැක.

2 comments:

  1. ම බැලුව මොකක් ගැනද මේ කියන්නෙ කියල, මේ FormatFactoryනෙ. අනිවා එලම software එකක්.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...