2010-08-17

..:: බලන්නකො මේ මෘදුකාංගය ඔයලට හම්බෙල තියේද කියා ::..

ඔන්න මම ඔයලට අලුත්ම වර්ගයේ මෘදුකාංගයක් හඳුන්වා දෙන්නව.

මෙය ගොඩක්ම වැදගත් ඉලෙක්ට්‍රොනික් ක්ශේස්ත්‍රයේ ඉන්න කට්ටියටයි.ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ් එකක් නිර්මානය කිරීමට මෙමඟින් හැකියාව තිබේ.ඒ වගේම මෙය පහසුවෙන් හසුරුවන්න පුලුවන් ආකාරයට නිමකර තිබීම විශාල වාසියකි.මෙමඟින්  PCB අඳිනව වගේම කැටලොග් නිර්මාණය කිරීමටද පුලුවන.ඉතින් ඔයාල මෙක පාවිච්චි කරලම අදහසක් දාන්නකො.පහල තියෙන ලින්ක් එක ක්ලික් කරල එය ලබා ගන්න.


8 comments:

  1. වැදගත් මෘදුකාංගයක්. ඔයා වගේ ඉලෙක්ට්‍රික් වැඩ කරන පුරුදුවෙන්න හොඳයි. කෑලි ගන්න සල්ලි දෙන්න ඕන නෑ.. බවුත් එකට අත පුච්චගන්නත් ඕන නෑ. හික් හික්‍

    ReplyDelete
  2. නියම වැඩක්...

    ReplyDelete
  3. admin....
    geethta saha asankata godak thank.meka beluwata.

    ReplyDelete
  4. උදවුවක් කරනවද,ඔයාගේ දැන්විම් කවුලුවට ඔයා දැන්වීම් එකතු කරන්නේ කොහොමද? මගේ Template එකේ දැන්විම් වලට ඉඩක් වෙන්කරල තියනවා ඒත් ඒ ඉඩට දැන්විම් දාගන්න තේරෙන්නේ නෑනේ..කරැණාකරල කියල දෙනවද?

    ReplyDelete
  5. අච්‍චා hodai mama kiya dennam.g.talk wala mama innawa oya tllankaweb@gmail ad karaganna.

    ReplyDelete
  6. ඒක කරන හැටි clakshan89@gmail.com එකට e-mail කරන්න පුලුවන්ද?..ඉස්සරහට අපිට නිවාඩු ලැබෙනවා ඒත කොට මම අලුත් template එකකට මාරැවෙන්නයි ඉන්නේ..සිප් සලේ ඇඩ් එකකුත් අනිවාරයෙන් දාන්නම්..

    ReplyDelete
  7. හුදකලා යාත්‍රිකයා @
    ඔවු සහෝ.ඔයාට ගොඩක් ස්තූතියි.මම ගිහින් බැලුවා.මම ඒවට අඩහසුත් දැම්මා.මෙයා මේක නවත්වන පාටක් නැත්නම් මමත් පෝස්ට් එකක් දාන්න හිතන් ඉන්නවා.

    සිප්සල කතෘ

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...