2010-08-31

..:: Google Chrome ට ඇඳුම් අන්දවමු ::..


මෙන්න නියම වැඩක්.ඔබ පාවිච්චි කරන්නේ Google Chrome ද...?එහෙනම් ඔයාලගෙ බ්‍රවුසර් 1ක ලස්සන කර ගන්න මෙන්න තීම් පෙලක්ම.ඒක කරන්නෙ මෙහෙමයි.පහල දීල තියෙන ලින්ක් එකට ගොස් ඔබ කැමති තීම් එකතෝරන්න.එවිට බ්‍රවුසරය ස්ව‍යංක්‍රීයව එය බාගතකොට ගෙන තීමය බ්‍රවුසරයට දමා ගනීවි.

2 comments:

  1. මමනම් ඔවා දන්නවා

    ReplyDelete
  2. admin@...
    thank yaluwa comment ekata.ethmewagena nodanna pirisakuth innawane.me eyaalata.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...