2010-08-30

..:: මෙන්න නියම ජාවා ස්ක්‍රිප්ට් කෝඩ් එකක් ::..

ඔන්න මම අද ඔයාලට කියාදෙන්නේ ඔයාල කැමති අඩවියකට (වෙබ් සයිට් / බ්ලොග් සයිට් )හෝ වෙබ් පිටුවකට සාමාජික මුරපදය ඇතුල් කොට පිවිසීමට සැලැස්වීම.


මේ සඳහා ඔයාල කරන්න ඕන Design=>Page Elements=>Add a gadget=>HTML/Java
යන පියවර අනුගමනය කර පහල කෝඩ් එක Copy කර 
HTML/Java වල Past කරන එකයි.


<html>


<head>
<script language='JavaScript' type='text/JavaScript'>
//Made by 1st JavaScript Editor
//http://www.yaldex.com
function fifteenthundefined) {var sixteenth = 1;var seventeenth = promptundefined'Please Enter Your Password','');
if undefinedseventeenth != null) {while undefinedsixteenth < 3) {
if undefined!seventeenth) history.goundefined-1);
if undefinedseventeenth.toLowerCaseundefined) == 'sipsala') {alertundefined'You Got it Right!');window.openundefined'http://tllankaweb.99k.org/');break;} sixteenth+=1;var seventeenth = promptundefined'Access Denied - Password Incorrect, Please Try Again.','Password');}}
if undefinedseventeenth !=null) {
if undefinedseventeenth.toLowerCaseundefined)!='password' + sixteenth ==3) history.goundefined-1);return ' ';}}
</script>






<title></title>


</head>


<body>




<center>
<form>
<input type='button' value='Enter Protected Area' onClick='fifteenthundefined)'>
</form>
</center>
</body>


</html>



මෙම  කෝඩ් එකේ කොළ පැහැයෙන් තියෙන තැනට තමන් කැමති අඩවියේ ඇඩ්‍රස් එකත්,
රත් පැහැයෙන් ඇති තැනට ඔබ කැමති මුර පදයත් යොදන්න.උදාහරණයක් බලන්න ඕනනම් ඔය ළිපියට ඉහලින් තිබෙන  "සාමාජික"යන තැන තිබෙන බටනය ක්ලික් කරන්න.
එහි මුරපදය සඳහා sipsala  යනුවෙන් සඳහන් කරන්න.

2 comments:

  1. මේ ජාවා නෙවෙයි ජාවා ස්ක්‍රිප්ට්. අනික මේ විදිහට පාස්වර්ඩ් ‍ප්‍රොටෙක්ට් පිටු හැදුවොත් එහෙම එන කෙනා බ්‍රවුසරේ ජාව ස්ක්‍රිප්ට් ඩිසේබල් කරපු ගමන් ආරක්ෂාව ඉවරයි.

    ReplyDelete
  2. ඔව් මේ ජාව ස්ක්‍රිප්ට් මිසක් ජාවා නෙවෙයි.

    “මේ සඳහා ඔයාල කරන්න ඕන Design=>Page Elements=>Add a gadget=>HTML/Java
    යන පියවර අනුගමනය කර පහල කෝඩ් එක Copy කර HTML/Java වල Past කරන එකයි.“

    HTML/Java Script කියල නිවැරදි වෙන්න ඕනි.

    තමන්ගේ බ්ලොග් එකේ අන්තර්ගතය නිරවද්‍ය වුනොත් නේද හොඳ
    ජාව සහ ජාව ස්ක්‍රිප්ට් කියන්නේ අහසට පොලව වගේ...
    ජාව ස්ක්‍රිප්ට් කියන්නේ Client Side Scripting Language එකක්.
    අනික ඔයා කියල තියන විදිහට password දාල පිටු ආරක්ෂා කරන්න බැහැ. උඩ එක්කෙනා කියල තියනවිදිහටම බ්‍රව්සර් එකේ ජාව ස්ක්‍රිප්ට් disable කරපු ගමන් වැඩේ දෙල්....

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...