2010-08-15

..:: ඇපල් ආව දුර ගමනේ සන්දිස්ථන ::..

මැකින්ටෝෂ් ||

මෙය ඇපල් සමාගම විසින් නිර්මාණය කළ පළමු පුද්ගලික පරිගණකයයි.
1985 නිපදවූ මෙය මවුසයකින් හායතුරු පුවරුවකින් සමන්විතය.

මැකින්ටෝෂ් පෝටබ්ල්

"සිස්ටම් 6 " මෙහෙයුම් පද්දතියෙන් පනගැන්වුන මෙය 1989 සැප්තැම්බර් මස ඇපල් සමාගම විසින් එලිදැක්වීය.
මෙය වර්ථමාන ලැප්ටොප් පරිගනක පවුලට නෑකම් කියයි.

මැකින්ටෝෂ් ක්ලැසික්

1990 වසරේදී එළිදැක්වූ මෙය පුද්ගලික සහ වඩාත් ලාබදායි පරිගණකයක් විය.

පවර්බුක් 100

ලෝකයට මුල්වරට නෝට්බුක් පරිගණකයක් හඳුන්වාදීමේ පුරෝගාමීත්වය පවර්බුක් 100 පරිගණකය හරහා ඇපල් සමාගමට හිමිවේ.
1991 වසරේදීමෙය හඳුන්වාදෙන ලදී.

ඇපල් අයිමැක්

මෙය පරිගණකලොවම කනපිට ගැසීමට සමත්විය.
1998 දී ඇපල් සමාගම විසින් මෙය නව ආරකින් සහ නව නිමාවකින් ලොවට ඉදිරිපත් කර ඇත.

මැක්බුක් ප්‍රෝ

මෙය 2006 දී ඉදිරිපත් කල ඉන්ටෙල් කෝ2ඩූවෝ ප්‍රොසෙසරයකින් පන ගැන්වෙන ලැප් ටොප් පරිගණකයකි.

අයිමැක් ජී5

2004 දී එල්සීඩී තිරයක් සහිත ඉදිරිපත් කල අයිමැක් ජී5 පරිගණකය නැවතත් නව තාලයකින් 2008 අප්‍රේල් මස ලොවට එලිදැක් වීය.

2 comments:

  1. iPhone එකත් දාන්න. :)

    ReplyDelete
  2. admin....
    thank maduka.mama ilaga post eken danne iphod genai .iphon genath danawa.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...