
වර්ථමානයේ ලෝකයම වසාසිටින්න රූස්ස ගොඩනැගිලි සමත්ව සිටී.මේවා ඉතින් ඉබේ ඇතිවුන දීවල්නම් නෙවෙයි.මිනිස්සුම නිර්මාණය කරපු දේවල් තමයි.මම ඔයාලට අද ගෙනාවේ ලොව උසම ගොඩ නැගිලි පිලිබඳ ළිපියක්.
පළමු තැන හිමිවන්නේ:-මහල් 167 කින් යුත් ,උස් අඩි 2313 හෙවත් මීටර් 818 කින් යුත් එක්සත් අරාභ් එමීර් රාජ්‍යයේ බර්ජ් ඩුබායි ගොඩ නැගිල්ලයි.
දෙවන තැන හිමිවන්නේ:-මහල් 101 කින් යුත් ,උස් අඩි 1667 හෙවත් මීටර් 508 කින් යුත් තායිවානයේ තායිපේ 101 ගොඩ නැගිල්ලයි.
තෙවැනි සහ සිව්වන් තැන...