2011-01-15

..:: වෙබ් අඩවියට , බ්ලොග් එකට ලස්සන නැවිගේශන් බාර් එකක් දාමු ::..

ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට මෙනු බාර් එකක්,ඒ කියන්නේ නැවිගේශන් බාර් එකක් එක්කරන්න නියම මෘදුකාංගයක් අද ඔයාලට මම ඉදිරිපත් කරනවා.Visual CSS QuickMenuකියන්නේ මේ වැඩේට හොඳම මෘදුකාංගයක්.ඔබ පහල තිබෙන අයිකනය ක්ලික් කර එය ලබාගන්න.

සැ.යු:-ඔබ මේ අයිකනය ක්ලික් කිරීමෙන් වෙබ් පිටුවක් කරා පිවිසේවි.එතනදී එම ආයතනයේ නීති මාලාවට යටත්වී ,එම පිටුවේම පහලින් ඔබගෙ os එකට ගැලපෙන විදියට මෘදුකාංගය ලබාගත හැක.

අදහසක් දාලම යන්නකෝ.

2 comments:

  1. බිලොග් එකට කොහොමද මෙකෙන් හදා ගත්ත එක දාගන්නේ

    ReplyDelete
  2. සමාවන්න, ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් සැපයීමට ප්‍රමාද වීම පිලිබඳව.ඔබ සදාගත් නැවිගේශන් බාර් එක තිබෙන තැනම පොඩ්ඩක් එහායින් HTML කියල ටැබ් එකක් ඇති එතනට ගොස් කේතය ලබාගෙන ඔබගේ අඩවියට දමන්න.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...