2011-01-16

..:: ස්ව්‍යංක්‍රීයව පරිගණක තිරය වෙනස් කිරීමට හොඳ මෘදුකාංගයක් ::..

අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය තරමක් විශෙෂ එකකි.මෙමඟින් තමන්ගේ පරිඝනක තිරයේ තිබෙන අලංකාර රූපය දිනෙන් දින ස්ව‍යංක්‍රීයව වෙනස්වන අයුරින් සැකසීමට පුලුවන.මෙය මාසෙන් මාසෙට වුවද සකසා තැබිය හැක.
ඉතාම කුඩා මෘදුකාංගයක් (741KB) වන බැවින් ඉතාම පහසුවෙන් ඕනම කෙනෙකුට භාගත කිරීමටද පුලුවන.පහල අයිකනය ක්ලික් කර එය ලබා ගන්න.

අදහසකුත් දාල යන්න.

4 comments:

  1. Sorry, we are unable to retrieve this document.

    ReplyDelete
  2. හිම කුමාරී @
    මෙහිදීද මට කීමට සිදුවනුයේ එම මෘදුකාංගය ඔබගේ අදහසින් පසුවද මම Download කල.එම ලින්ක් එකහොදටම වැඩ කරනවා.තව වරක් උත්සහ කරන්න.නැතහොත් ඔබගේ විද්‍යුත් ලිපිනය මඟින් tllankaweb@gmail.com ලිපිනයට mail එකක් එවන්න.මම එම software එක ලබාදෙන්නම්.ස්තූතියි.

    ReplyDelete
  3. 403. That’s an error.

    We're sorry, but you do not have access to this page. That’s all we know.

    ReplyDelete
    Replies
    1. [ http://adf.ly/Yj7Pu ] me link eka bavitha kara balanna.

      Delete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...