2011-04-15

..:: 2011 කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.....! ::..

2011 වසර තුල සිංහල සහ දමිළ ජනතාව සුවිශේෂී උත්සවයක් ලෙස සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සලකන්න පුලුවන්.එකම වෙලාවකට මුලු රටක්ම යම් වැඩකට  අත ගැසීම තුලත් යම් විශ්ව බලයක් ඇතිවෙනවා යන්න පොදු ජනතාවගේ මතයයි.

සියලු දෙනාම එකා මෙන් සාමකාමීව කටයුතු කිරීමද රටක් වශයෙන් ගත්තොත් ඉතාම සුභ ලකුණක් ලෙස මම දකිනවා.ඉතින් ..:: සිප්සල ::.. බලන ඔයාලට කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.........!සැමටම ආවඩා ආයුබෝ වේවා...!!!

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...