2011-04-24

..:: හදපු පරිපථය ක්‍රියා කර පෙන්වන හොඳම මෘදුකාංගයක්- Livewire Demonstration ::..

ඉලෙක්ට්‍රොනික් කරන අයෙකුට තවත් හොඳ මෘදුකාංගයක් ලෙස Livewire Demonstration හඳුන්වන්න පුලුවන්.Circuit Maker එකට වඩා මෙහි පහසුකම් තිබේ.මෙමඟින් පරිපථයක් ඇඳ එය ක්‍රියාත්මක කරවීමට සැලැස්වීමේදී විදුලිය උපකරණ හරහා , පරිපථයේ ප්ථයන් හරහා + / - ගමන් කරන අයුරු මනාව පහැදිලිව පෙන්වා දී තිබේ.

නමුත් ඔයාලට ලබාගැනීමට හැකිවනේ අත්හදා බැලීමේ සංස්කරණය බැවින් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි.එය ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණය කරන අයට කරන උපකාරයක් වේවි.එම මෘදුකාංගය පහතින් ලබාගන්න.මේගැන අදහසකුත් දාල යන්න.

තව දෙයක් කියන්න අමතක වුනා. මෙය බාගත කිරීමේදී පොඩි විස්තර ටිකක් පුරවන්න ඕන.ඉන්පසු පහසුවෙන් බාගත කරන්න පුලුවන්.
 
2011/04/30
ඔන්න යාලුවනේ දමිත් මරතුන්ග සහෝදරයා මේ මෘදුකාංගයේ full සංස් කරණය ලබාදී තියෙනවා.ඔහුට ගොඩාක් ස්තූතියි.එම ළිපිය මෙතනින් බලන්න. එතනින් එම මෘදුකාංගය ඔයාලට ගන්න පුලුවන්.

8 comments:

  1. මේක torrent වලින් ගන්න විධියක් නැද්ද?

    ReplyDelete
  2. Livewire 1.11 Pro Unlimited මෙන්න.

    http://damithit.blogspot.com/2011/04/livewire-111-pro-unlimited.html

    ReplyDelete
  3. බොහොම ස්තූතියි සහෝ.ඔයාට වැඩි වැඩියෙන් දැනුම පිහිටන්න ඕන.අනිත් අයත් සමඟ දැනුම බෙදාගන්න උදවු කරනවාට.ඔයාලවගේ කට්ටිය ඉන්නවනම් ඕන දෙයක් දියුනු කරන්න පුලුවන්.මම නැවතත් ඔබට ස්තූති වන්ත වෙනවා.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි සහෝ ඔබේ ප්‍රතිචාර වලට.....

    ReplyDelete
  5. ඔයාලට Production Quality PCB එකක් හදාගන්න ඔනැ නම් Aptinex නැමැති ශ්‍රී ලාංකීය ආයතනයෙන් සාදා ගැනීමට පුලුවන්. පහත සඳහන් ලින්ක් එක බලන්න.
    http://www.aptinex.com/forum/10-electronics/29-pcb-services-in-sri-lanka-by-aptinex.html#29

    ReplyDelete
  6. ATHTHATAMA GODAK PIN MA SOFT HAMOTATAMA DUNNATATA

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...