2011-04-30

..:: අපි නිර්මාණය කරපු පරිපථයක් Auto PCB එකක් විදියට සකසා ගැනීමට ඉතා පහසු මෘදුකාංගයක් ::..

මම අද ඔයාලට ලබාදෙන මෘදුකාංගයත් ඉලෙක්ට්‍රොනික් විශයන් වලට අදාල වන එකකි.ඔන්න මේකනම් සම්පූර්ණෙ මෘදුකාංගයක් (Full software).ඔයලට Key හොයන්න මහන්සිවෙන්න ඕන නැහැ.මේකෙන් සිදුකරන්නේ අපි නිර්මාණය කරපු පරිපථයක් Auto PCB එකක් විදියට සකසා ගැනීමට ඉතා පහසු කරවීමයි.ඒ කියන්නේ Livewire Demonstration මෘදුකාංගය හරහා අපි ඇඳ ගත්ත පරිපථයක් PCB Wizard 3 Demonstration මෘදුකාංගය යොදාගෙන Auto ම  PCB එක නිර්මානය කරදීමට මෙය සමත්ය.Livewire Demonstration මෘදුකාංගය පිලිබඳ ළිපියට මෙතනින් යන්න .ඉතින් අපි ට අතින් අඳින්න ඕන නැහැ.ඔයාල මෙම මෘදුකාංගය ක්‍රියාකරවීමට නොදන්නේනම් අදහසක් දාන්න.මම ඊලඟ ළිපියෙන් එය ඉදිරිපත් කරන්නම්.මෘදුකාංගයේ ටොරන්ට් ෆයිලය පහල අයිකනය ක්ලික් කර ලබාගන්න.
 


0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...